Bumps.thanks for reps++


දැන්නම් මට මේක ගාල බලන්නත් බයයි වගේ.. 

උබම දාල උබම තැන්ක්ස් කියාගෙන රේප් දීගන්නවද?දැන්නම් මට මේක ගාල බලන්නත් බයයි වගේ..
![]()


yako dila thiyena rep va;lata thanks kive ..![]()
ado mage korala vage tibba kakul vala dan naha meva gavata passe


ඔය කේස් එක නං නෑ කුරුළෑ වලටයි මූණට තෙල් එන එකටයි කරන්න දෙයක් දන්නැද්ද???
ගාල බලහන් අනිවා හිතන්න බැරි තරම් අඩු වෙනවා.එහෙම උනේ නැත්නම් address එක දෙන්නම් හොයන් ඇවිත් ගහල පලයන්
මේක හෙනම වටිනවා AC අස්සේ ඉදල හම රැලිවටෙන අයට
