Dryer එකත් එක්ක Washing Machine එකක් ගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කුකුලොහ්,
    Dryer එකත් එක්ක තියෙන වොශින් මැශින් එකක් ගන්න එකද හොද නැත්නම් ඒ දෙක වෙන වෙනම ගන්න එකද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    device ekak wenama gaddi wedipura space yanawa
    habai load eka wediy nam ekakin wash karana gaman anith eken dry karanna puluwan
    device dekak wenama tiyeddi reliability wedi wena podi chance ekak tiyanawa

    Space eka nam prashnayak naha. Combo ekak gannakota dekakata yana cost ekata wada adu wenawa nam labai ne.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    mamanam dekama ekata thiyena ekak gaththa lesi nisa
    habai dry capacity adui wash capacity ekata wada
    wash - 9kg
    dry - 5kg

    Mokakda gaththu brand eka and model eka? Price? 9kg wash kalata passe 4 kg ain karanna oneda dry karanna?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,024
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුකුලොහ්,
    Dryer එකත් එක්ක තියෙන වොශින් මැශින් එකක් ගන්න එකද හොද නැත්නම් ඒ දෙක වෙන වෙනම ගන්න එකද?
    https://elakiri.com/threads/washer-dryer.2049248/

    වැඩිය බොරුවට වියදන් කරන්න ඕන නැත්තං මේක ගනිං කලුවෝ. 160, වුනේ. 😊


    HISENSENSE WDQR1014EVAJMB 10 kg Washer Dryer - Black
    160k lkr