DSI බයිසිකල් ටයර් හොදයිද ??

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    DSI බයිසිකල් ටයර් හොදයිද ??

    DSI බයිසිකල් ටයර් හොදයිද ??

    මගේ bike එක Discover 125M එකක් දැන් විසිදාහක් විතර දුවල තියෙන්නේ
    charcoal-green-silver.png

    bike එක ගන්නකොට තිබ්බේ CEAT ටයර්.. පස්සේ ටයර් එක හොඳටම ගෙවිලා දැන්
    අලුත් ටයර් එකක් දාන්න බැලුවේ MRF ටයර් එකක් හත්දාහක් විතරවෙනවා
    DSI තියෙනවා හාරදාස් ගානෙ ඉදන්
    අලුතෙන්ම ආපු ටයර් එකක් තියෙනවා ඒක පන්දාහක් වගේ වෙන්නේ
    මෙන්නමේ ටයර් එක
    MC-50.jpg

    නැතම් මේකත් තියෙනවා හැබැයි මේකේ ගාන නම් දන්නේ නෑ
    MC-55.jpg

    DSI ටයර් ගැන දන්න අය පොඩ්ඩක් කියනකො මේ ටයර් හොඳයිද කියල
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මන්ගාවත් 125 එකක් තියෙන්නෙ බන්. ගත්ත ගමන් ටයර්කඩේට දාල පිටිපස්සට දැන්ම ටියුබ් ලස් tyer එකක්. ලොකු සයිස් එකක් 100/75ද කොහෙද මතක. ටයර් එකේ ගහල තිබුන සයිස් එක. MRF එකක් දාන්න ගිහින් 6000 ක් කිව්ව නිසා 4500ට DSI Tubeless එකක් දැන්ම. :yes:
    දැනට 23000ක් දිව්ව. අව්ලක් උනේම නෑ. තව 3000ක් 4000ක් දුවන්න නම් පුලුවන් කියල හිතෙනව. Bajaj එකේ සර්විස් කරන කෙනා නම් කිව්ව තව 10000 විතර දුවන්න පුලුවන් කියල ඒත් 25000 මාරු කරන්න ඉන්නෙ මම නම්. ටයර් එක නම් අව්ලක් නෑ...
    :rolleyes:
     
    Last edited:

    ඔව් බන් මටත් කිව්වා service කරන තැනින් DSI tubeless ටයර්වලින් 30ක් විතර දුවන්න පුළුවන් කියල

    Rep +
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ඔව් ..
    23000ක් දුවලත් තාම හොද තත්වෙ ටයර් එක තියෙනව :yes:.
    මන් නම් මාරු කරන්නෙ බ්‍රේක් වල වෙනසක් තේරෙනව මට නම් ඒ නිසා 25000 විතර මාරු කරන්නෙ. ටයර් කට්ට දැන් 80%ක් 85%ක් විතර ගෙවිලනෙ :rolleyes:
    තියෙන්නෙ ඇදිල යන්න බලනව බදල අල්ලනව අඩුයි
    :yes:
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඔව් ..
    23000ක් දුවලත් තාම හොද තත්වෙ ටයර් එක තියෙනව :yes:.
    මන් නම් මාරු කරන්නෙ බ්‍රේක් වල වෙනසක් තේරෙනව මට නම් ඒ නිසා 25000 විතර මාරු කරන්නෙ. ටයර් කට්ට දැන් 80%ක් 85%ක් විතර ගෙවිලනෙ :rolleyes:
    තියෙන්නෙ ඇදිල යන්න බලනව බදල අල්ලනව අඩුයි
    :yes:

    මේ අලුත් ටයර් දෙකත් හොඳ ඇති නේද මචන්
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    මන්ගාවත් තිබ්බෙ 125M එකක්, මම නම් 10000km වලින් ම පස්සට ලොකු ටයර් එකක් දෙම්මා. DSI 100/90, කඩවත,මහර තියෙනව ටයර් Factory එකෙ Show room එකක්, මම එක ගත්තෙ 3700/- කට, B Grade ටයර් ( වෙනසකට තියෙන්නෙ අකුරු Print Eke wenasa විතරයි.) DSI හොදට බ්‍රේක් අල්ලනව, ඉක්මනට ගෙවුනට කමක් නෑ. Safty එකට හොදයි.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    oya bike ekema 30000k diwwa DSI tyre eken man.ain karaddi 70% wage gewila tibbe.35+ duwanda puluwan
    DSI ekakmai dammet

    Bike එකේ handling සහ Break කොහොමද මචන් DSI ටයර් එකට
    Break ගහනකොට ලිස්සන, පැද්දෙන ගතියක් එනවද ??