18-135 කියක් වගේ වෙයිද බන්..???බජට් එක තමයි අවුල බන්..
![]()

මටත් ආසාවක් තියනවා මචන් photography වලට. cam වල fake ඒවත් තියනවද. මන් වැඩිය අත
පත ගාලනම් නෑ. මන් ගියා ලඟදි singa, එහෙන් cam එකක් බැලුවා. ආපහු එන්න කිට්ටු වෙලා ටමයි
ගියේ, ඒ නිසා වැඩි වෙලාවක් තිබ්බෙත් නෑ. එකක්. Nikon D3200 එක තමයි බැලුවේ. Indian
shop එකක්. මුලින් මු කිව්වා SGD 500 යි කියලා. පස්සේ 400 ටම අඩු කරා. පස්සේ මන් අතට අරන් බැලුව.
body එක හරිම සැහැල්ලුයි, display එකේ pixel size එකත් හෙන ලොකුයි, dot dot
වගේ. lense 1ත් දල බැලුව. manual දාල zoom, focus කරලා බැලුව, lens එක smooth
ගතියක් අතට දැනුනේ නෑ. මට sure නැති නිසා මන් එපා කියල ආව. මුන් අන්තිමට 375 ට දෙන්නම්
කියලත් කිව්වා. පොර හෙනම අන්ඩයෙක්. මාරම talks ටිකක් දුන්නේ. මට එන්නම දුන්නේ නෑ. ඒ
නිසා මට භාණ්ඩේ ගැන සැකැ හිතුනද දන්නෙත් නෑ. fake ඒවත් තියනවද මචන්. නැත්නම් මන් හෙනම
ගොන් වැඩක්ද කරගෙන තියෙන්නේ.
Umba Blanne aththe Used ekak machan.. kohomath Cam wala Shutter Count ekak thiyanawa. Normally Entry Level DSLR wala shutter count eka 100,000 withara tiyanwa. shutter count eka wadi wenna wadi wenna cam eke watinaakamath godak aduwenawa. umbata ehema cam ekak thamayi denna hadanna aththe man hithana widiyata. Nathnam Cam ekak gannakota danna kenek ekka gihin ganna.. godak un nodanna customers la aawama andanawane ban. business kaarayange hatiyakne oka.මටත් ආසාවක් තියනවා මචන් photography වලට. cam වල fake ඒවත් තියනවද. මන් වැඩිය අත
පත ගාලනම් නෑ. මන් ගියා ලඟදි singa, එහෙන් cam එකක් බැලුවා. ආපහු එන්න කිට්ටු වෙලා ටමයි
ගියේ, ඒ නිසා වැඩි වෙලාවක් තිබ්බෙත් නෑ. එකක්. Nikon D3200 එක තමයි බැලුවේ. Indian
shop එකක්. මුලින් මු කිව්වා SGD 500 යි කියලා. පස්සේ 400 ටම අඩු කරා. පස්සේ මන් අතට අරන් බැලුව.
body එක හරිම සැහැල්ලුයි, display එකේ pixel size එකත් හෙන ලොකුයි, dot dot
වගේ. lense 1ත් දල බැලුව. manual දාල zoom, focus කරලා බැලුව, lens එක smooth
ගතියක් අතට දැනුනේ නෑ. මට sure නැති නිසා මන් එපා කියල ආව. මුන් අන්තිමට 375 ට දෙන්නම්
කියලත් කිව්වා. පොර හෙනම අන්ඩයෙක්. මාරම talks ටිකක් දුන්නේ. මට එන්නම දුන්නේ නෑ. ඒ
නිසා මට භාණ්ඩේ ගැන සැකැ හිතුනද දන්නෙත් නෑ. fake ඒවත් තියනවද මචන්. නැත්නම් මන් හෙනම
ගොන් වැඩක්ද කරගෙන තියෙන්නේ.

oyaata thawa salli yodawanna puluwannam DSLR ekak ganna. ethakota oyata ona karana Zoom Lense ehema ganna puluwanne. nathnam Bridge Cam ekakata yanna.Entry level DSLR නැත්තමි 60000/- Canon 65X,Zoom කැමරා ගන්න එකද හොද?
මටත් ආසාවක් තියනවා මචන් photography වලට. cam වල fake ඒවත් තියනවද. මන් වැඩිය අත
පත ගාලනම් නෑ. මන් ගියා ලඟදි singa, එහෙන් cam එකක් බැලුවා. ආපහු එන්න කිට්ටු වෙලා ටමයි
ගියේ, ඒ නිසා වැඩි වෙලාවක් තිබ්බෙත් නෑ. එකක්. Nikon D3200 එක තමයි බැලුවේ. Indian
shop එකක්. මුලින් මු කිව්වා SGD 500 යි කියලා. පස්සේ 400 ටම අඩු කරා. පස්සේ මන් අතට අරන් බැලුව.
body එක හරිම සැහැල්ලුයි, display එකේ pixel size එකත් හෙන ලොකුයි, dot dot
වගේ. lense 1ත් දල බැලුව. manual දාල zoom, focus කරලා බැලුව, lens එක smooth
ගතියක් අතට දැනුනේ නෑ. මට sure නැති නිසා මන් එපා කියල ආව. මුන් අන්තිමට 375 ට දෙන්නම්
කියලත් කිව්වා. පොර හෙනම අන්ඩයෙක්. මාරම talks ටිකක් දුන්නේ. මට එන්නම දුන්නේ නෑ. ඒ
නිසා මට භාණ්ඩේ ගැන සැකැ හිතුනද දන්නෙත් නෑ. fake ඒවත් තියනවද මචන්. නැත්නම් මන් හෙනම
ගොන් වැඩක්ද කරගෙන තියෙන්නේ.
oyaata thawa salli yodawanna puluwannam DSLR ekak ganna. ethakota oyata ona karana Zoom Lense ehema ganna puluwanne. nathnam Bridge Cam ekakata yanna.

DSLR wala apita kamathi range ekaka lens danna puluwan. Bridge Cam eke ehema Lense maaru karanna baha.. habayi loku range ekaka Zooming Thiynawa Bridge Cam wala.. amathara salli wiyadam karanna awashya nathnam hondama de Bridge Cam ekakata yana eka thamayi.
DSLR සුම් ලෙන්ස් සහ Bridge Cam zoom එකේ අතර වෙනස කෙහොමද.?
DSLR ekakuyi Bridge Cam ekakuyi samana karanna amaruyi machan. oyage awashyathaawaya anuwa Bridge Cam ekak hari DSLR ekak hari thoraganna. mama bridge cam nam wadiya use karala naa. habayi Canon sx60hs eka hondayi...Canon sx60hs හෝ Nikon P610 කැමරා නැත්තමි Canon EOS 1200D මෙි අතරින් ගන්න හොද මොකද්ද?
DSLR wala apita kamathi range ekaka lens danna puluwan. Bridge Cam eke ehema Lense maaru karanna baha.. habayi loku range ekaka Zooming Thiynawa Bridge Cam wala.. amathara salli wiyadam karanna awashya nathnam hondama de Bridge Cam ekakata yana eka thamayi.
DSLR ekakuyi Bridge Cam ekakuyi samana karanna amaruyi machan. oyage awashyathaawaya anuwa Bridge Cam ekak hari DSLR ekak hari thoraganna. mama bridge cam nam wadiya use karala naa. habayi Canon sx60hs eka hondayi...
Oya okkoma hondayi.. ganna ona thana oya theeranaya karanna.ලංකාවෙි genuine කැමරා බඩු ගන්න හොද තැන් මොනවද? Cameralk,metropolitan, phototenicha හොදද? ලංකාවෙි කැමරාවල කොලිටි,genuine නැද්ද..
kohomath godak aya badu genwanne Singapore walin thamayi.Umba Blanne aththe Used ekak machan.. kohomath Cam wala Shutter Count ekak thiyanawa. Normally Entry Level DSLR wala shutter count eka 100,000 withara tiyanwa. shutter count eka wadi wenna wadi wenna cam eke watinaakamath godak aduwenawa. umbata ehema cam ekak thamayi denna hadanna aththe man hithana widiyata. Nathnam Cam ekak gannakota danna kenek ekka gihin ganna.. godak un nodanna customers la aawama andanawane ban. business kaarayange hatiyakne oka.![]()
SGD 375 kiyanne Rs walin 40k wage neda? ehennam price eke wadi wenasak naha. lankawe d3200 body eka 42k wage thama yanne. lens ekanam machan 18-55 kit ekada dunne? aluth kit lens eka wenna athi. aluth kit lens eke build quality eka chater. zoom eka smooth naha eke. lankawata godak cameras enne singa walin thamai kohomath. lankawen ganin warranty ekka.