DSLR එකට ලෙන්ස් එකක් ගන්න හොඳ තැනක්?
යාලුවනේ,
මම Nikon 18-140 mm lens එකක් ගන්න ඉන්නේ. මම මේ තැන වලින් check කල.
CLAN නුගේගොඩ - Rs. 38,000/-
Camoron Trade Connection - Rs. 44,500/-
CameraLK - Rs. 44,500/-
බලනකොට CLAN එකේ තමයි අඩුම. එයාල ගාව credit card payment නැහැ
. cash විතරයි.
Clan එකෙන් බඩු ගත්ත අය ඉන්නවද? service එහෙම කොහොමද?
යාලුවනේ,
මම Nikon 18-140 mm lens එකක් ගන්න ඉන්නේ. මම මේ තැන වලින් check කල.
CLAN නුගේගොඩ - Rs. 38,000/-
Camoron Trade Connection - Rs. 44,500/-
CameraLK - Rs. 44,500/-
බලනකොට CLAN එකේ තමයි අඩුම. එයාල ගාව credit card payment නැහැ
. cash විතරයි.Clan එකෙන් බඩු ගත්ත අය ඉන්නවද? service එහෙම කොහොමද?