DSLR එක අපරාදේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ඉතින් වටේ පිටේ ඉන්න මයිනො ලේන්නු බල්ලො අල්ලපු ගෙදර බුරුසක්වත් ෆොටෝ ගහපන්,. වෙන මොනව කරන්නද
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    thaman ganna kisi dekata aparade kiyanna epa
    eka api hethannewath nathi dawasaka ona wenawa
    ethakota hithenawa
    ado welawata kalin aran thibbe kiyala
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    දැන් ඉතින් වටේ පිටේ ඉන්න මයිනො ලේන්නු බල්ලො අල්ලපු ගෙදර බුරුසක්වත් ෆොටෝ ගහපන්,. වෙන මොනව කරන්නද
    ඇයි අම්ම කිව්වම අලුත් පැලවල මල් පිපිල කියල ඒවත් ලස්සනට අරන් පෙන්නන්න අම්මට.
     
    • Like
    Reactions: D_Mad

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarage photo ekak gahapan Hilux double cab ekath ekka gahala Toyota head office ekata yawapn. :D :yes: ;) :D
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    hoda model ekak sugguest karapanko
    DSLR එකක් ගන්න. ගාන විතරයි mirror lass වල. බැටරියත් දෙකක් අරන් යන්න වෙන්නේ.බර නම් පොඩ්ඩක් වැඩී.