DSLR එකක් ගත්තා ලබන සතියේ ට්‍රිප් එකක් යන්න.
කෙලිය නේ ආයෙමත් කොරෝන
කෙලිය නේ ආයෙමත් කොරෝන
Dslr ussan trip yanna epa wenne nedda bn.
awulak na banDslr ussan trip yanna epa wenne nedda bn.
ela machan.Normel wenakam hitapan mco danma trip daaganda epa
ela machan.yanna puluwan unath yanna epa bn, korona hadaagena enna wenne.
ඇයි අම්ම කිව්වම අලුත් පැලවල මල් පිපිල කියල ඒවත් ලස්සනට අරන් පෙන්නන්න අම්මට.දැන් ඉතින් වටේ පිටේ ඉන්න මයිනො ලේන්නු බල්ලො අල්ලපු ගෙදර බුරුසක්වත් ෆොටෝ ගහපන්,. වෙන මොනව කරන්නද
DSLR da mirrorless da hoda ban trip wage yanawanam. vlog ekak wage karanawa nam
hoda model ekak sugguest karapankomirrorless thamai oke ahanna deyak da bn
Dslr ussan trip yanna epa wenne nedda bn.
DSLR එකක් ගන්න. ගාන විතරයි mirror lass වල. බැටරියත් දෙකක් අරන් යන්න වෙන්නේ.බර නම් පොඩ්ඩක් වැඩී.hoda model ekak sugguest karapanko