Sony a 6000 එක හොඳයි ඒත් බර ගානක් වෙනවා. මුලු බජට් එකම කැමරාවලට යයි. ඊට හොදයි low high end DSLR එකකට යන්න එක Nikon d 5000 හරි canon 200d series වලට යන එක කැමරාවයි ලෙන්ස් දෙකයි පැකේජ් එකක් 12000 වගේ වෙනකොට හොයාගන්න පුළුවන් වෙයි.nikon
e ganata sony eka witarai tiyenne eke battary bahinawa neda ikmanata


