DSLR කැම් එකට ලෙන්ස් එකක්

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ahh VR ne? okok nikon wela nam witarane ban api danne.:P

    VR is the name of IS technology for Nikor lenses. Sigma call that OS. no idea about tamaron.
    There are lots of lenses without IS which are being used by professional level photographers. me being not one of them find it is very hard to capture clear shots when the env is dark without the help if IS.
    I have a sigma lens without IS. I know the pain buddy. trust me.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    Canon - IS (Image Stabilization)
    Nikon - VR (Vibration Reduction)
    Sigma - OS (Optical Stabilizer)
    Tamron - VC (Vibration compensation)
     
    • Like
    Reactions: amilabanuka

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Machan mama nam gaththe 55-300 mm gana une 35500/= awulak ne eka hodai wedeta hebai 18-55mm thiyennath ona mokadanethnam laga photo ganna nanna ona....
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    best would be to go with a 70-300. image stabilizer ekak thiyena ekak ganin. nathnam ira bahainna gatta gaman loss

    1කට වඩා අඩු වෙයි මචන්. මේ තියෙන්නේ මේ ලෙන්ස් එකෙන් ගත්තු ෆොටෝ තියන ලින්ක්ස්. ඔයාම බලලා හිතලා ගන්න මචන්

    http://photography-on-the.net/forum/showthread.php?t=941292&page=198

    https://www.flickr.com/search/?text=Tamron AF 70-300mm f/4.0-5.6 SP Di VC

    ඒ ලෙන්ස් එක හොඳයි තමයි මචං. ඒත් ගාන තමා අවුල. එච්චර බජට් එකක් නෑ. 55-300 වෙනුවට 55-200mm VR එකක් ගත්තොත් මොකද?
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    Machan mama nam gaththe 55-300 mm gana une 35500/= awulak ne eka hodai wedeta hebai 18-55mm thiyennath ona mokadanethnam laga photo ganna nanna ona....

    ඒ ලෙන්ස් එක ටිකක් ස්ලෝ කියන්නෙ ඇත්තද?
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    Canon - IS (Image Stabilization)
    Nikon - VR (Vibration Reduction)
    Sigma - OS (Optical Stabilizer)
    Tamron - VC (Vibration compensation)

    මේක ගන්න එපා මචන් වැඩක් නෑ.

    ස්තූතියි....!
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    55-200 ganna epa ban. Zooming madi. Zoom karala gahaddi sharpness madi. Aduma 55-300 ekakata palayan. Puluwannam 70-300 ekakata palayan.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ඒ ලෙන්ස් එක හොඳයි තමයි මචං. ඒත් ගාන තමා අවුල. එච්චර බජට් එකක් නෑ. 55-300 වෙනුවට 55-200mm VR එකක් ගත්තොත් මොකද?

    මම nikon ලෙන්ස් ගැන දන්නේ නෑ මචන් ඒත් Canon 55-250mm ලෙන්ස් එකේ ෆුල් සූම් එකේ ඉමේජ් කොලිටි හම්බානක ඩ්‍රොප් වෙනවා. ඒකයි මම මගේ ළඟ තිබුන 55-250 එක දීලා tamron 70-300 ගත්තේ VC ඔප්ෂන් එකත් එක්ක. ඔව් මචන් ගාන වැඩි හැබැයි බඩු කොලිටි
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    මම nikon ලෙන්ස් ගැන දන්නේ නෑ මචන් ඒත් Canon 55-250mm ලෙන්ස් එකේ ෆුල් සූම් එකේ ඉමේජ් කොලිටි හම්බානක ඩ්‍රොප් වෙනවා. ඒකයි මම මගේ ළඟ තිබුන 55-250 එක දීලා tamron 70-300 ගත්තේ VC ඔප්ෂන් එකත් එක්ක. ඔව් මචන් ගාන වැඩි හැබැයි බඩු කොලිටි
    tamron 70-300 VC කීයකටද ගත්තෙ? ලෙන්ස් ගන්න හොඳ ප්ලේස් එක මොකක්ද?