tamron 70-300 VC කීයකටද ගත්තෙ? ලෙන්ස් ගන්න හොඳ ප්ලේස් එක මොකක්ද?
clan, camera.lk බලන්න මචන්
tamron 70-300 VC කීයකටද ගත්තෙ? ලෙන්ස් ගන්න හොඳ ප්ලේස් එක මොකක්ද?
එහෙමනන් මට කියන්න image Stabilizer තියන කැමරා ලෙන්ස් එකක් මචන්. ලක්ශයක් වත් යය් නේ ලෙන්ස් ගන්නමේක ගන්න එපා මචන් වැඩක් නෑ.





එහෙමනන් මට කියන්න image Stabilizer තියන කැමරා ලෙන්ස් එකක් මචන්. ලක්ශයක් වත් යය් නේ ලෙන්ස් ගන්න![]()
එහෙමනන් මට කියන්න image Stabilizer තියන කැමරා ලෙන්ස් එකක් මචන්. ලක්ශයක් වත් යය් නේ ලෙන්ස් ගන්න![]()
මේකය් මචන් සිද්දිය.. මම ගන්න ඉන්නෙ Canon EOS 70 D එකක්.... මගේ අතේ ලක්ශ දෙකක් තියනවා.. හොඳ ලෙන්ස් දෙකක් විතර ගන්න තමය් බලාපොරොත්තුව... ඔයාට මතක ඇති මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මම... http://www.elakiri.com/forum/showthread.php?p=18929877#post18929877

ආ ඔව් මට මතකයි. ඔයාට පුළුවන් නං ඔය දෙකම එකම ප්ලේස් එකෙන් ගන්න බලන්න මචන්. මම එවපු නම්බර් එකට කෝල් එකක් දීලා බලන්න. දැන් 70D එකට හම්බුවෙන 18-135mm STM එක හොඳටම හොඳයි. ඒ එක්කම මේකත් රුපියල් 47,000 වගේ දැන් මම බලනකොට. පස්සේ තව පොඩි ගානක් වියදම් කරලා 50mm 1.8 එකක් ගන්න පෝට්රේට් ෆොටෝග්‍රැෆි වලට.![]()


.... cameralk එකේ ඕක තියනවද කියල හොයන්න ඕන


මම දැන් R2 එකට කෝල් එකක් දුන්න ගාන 46500 ක් කිව්වා මට කොලොන්නාවෙ යන්න වෙලාවක් නෑ මචන්.... cameralk එකේ ඕක තියනවද කියල හොයන්න ඕන
![]()

උන්ට ගෙනත් දෙන්න කියපන් මචන්. ගෙනල්ලා දෙයි. ඔව් ඒකෙනුත් අහලා බලන්න. 46,500/-ට ඔය ලෙන්ස් එක ගොඩක් ලාබයි මචන්. ඕක ගත්තම අරන් බලන්න කොච්චර බරද කියලා. ලෙන්ස් හුඩ් එක දැම්මම නියම ගති.![]()
මම දැන් cameralk එකට කතා කරා.. උන් ලඟ ලෙන්ස් එක නැතිලු. Image Stabilizer තියන Canon ලෙන්ස් එකක් තියනවලු 58500 ක් වෙනවා. ගෙන්නල දෙනවද කියල අහන්න බැරි උනා R2 ලගෙ Service කොහොමද?
මොකක්ද ඒ කියපු කැනන් ලෙන්ස් එක මචන්? මම දන්නේ නෑ මචන් එයාලගේ සර්විස් කොහොමද කියලා. හැබැයි ඔය ලෙන්ස් වල ලේසියෙන් ලෙඩ එන්නේ නෑ හැබැයි අපි තමයි හොඳට බලාගන්න ඕනේ.
meka wenna one. Canon EF70-300mm f/4-5.6 IS USM
මම හිතන්නෙ මේකතමය් ලෙන්ස් එක: http://cameralk.com/lenses/canon-ef70-300mm-f-4-5-6-is-usm camrralk වෙබ් සය්ට් එකේ තිබුනෙ.. tamaron ලෙන්ස් එක ගන්න බලනවා ගානත් අඩුය් නෙ... මගේ බජට් එකටත් සෙට් වෙනවා ඒක.. මේ පැකේජ් එක කොහොමද බලපන්කෝ: http://cameralk.com/dslr-cameras/canon-eos-70d-kit-ii-ef-s18-135-is-stm-780මේ ලෙන්ස් එකත් හොඳයි මචන්. පස්සේ 2X එක්ස්ටෙන්ඩර් එකක් දාලා 600mm කරගන්න පුළුවන්. හැබැයි එතකොට f4 එක ඩ්‍රොප් වෙනවා. ලෝ ලයිට් වලදී ෆොටෝ ගන්න ගොඩක් අමාරු වෙනවා. දැනට ඕක හොඳයි මචන්
මම හිතන්නෙ මේකතමය් ලෙන්ස් එක: http://cameralk.com/lenses/canon-ef70-300mm-f-4-5-6-is-usm camrralk වෙබ් සය්ට් එකේ තිබුනෙ.. tamaron ලෙන්ස් එක ගන්න බලනවා ගානත් අඩුය් නෙ... මගේ බජට් එකටත් සෙට් වෙනවා ඒක.. මේ පැකේජ් එක කොහොමද බලපන්කෝ: http://cameralk.com/dslr-cameras/canon-eos-70d-kit-ii-ef-s18-135-is-stm-780
ගෙවන ගානට ටිකක් වාසි වෙන ඩීල් එකකට යන්න බලුවෙ මචන්....
ඕකේ අර 500mm ලෙන්ස් එක තනිකර මැනුවල් එකක්. ඕක කරපින්නගෙන ෆොටෝ ගන්න ගියාම පිස්සු හැදෙයි. මේ ඩීල් එක හොඳයි වගේ 18-135mm ලෙන්ස් එකත් එක්ක. ගානත් ශේප් නිසා.
http://cameralk.com/dslr-cameras/canon-eos-70d-kit-ii-ef-s18-135-is-stm
ක්ලැන් එකෙත් බැලුවද?
camera eka mokakda ban? Mona ratenda gaththe? Patta wasi ne.
. Ebay eke $150 wage wenne man hithanne. AF & VR thiyana ekak ganin gannawa nam.
. matath loku knowledge ekak ne machan photography gena. thama igena gannawa. 
Tamron 70-300 VC lens එකක් කීයක් විතර වෙනවද බං?