DSLR Buying help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    සිංහලුනි පහත සඳහන් කැමරා වලින් මක්කයි හොඳ ?

    Canon EOS 600D Kit 18-55 DC III
    Canon EOS 1200D + 18-55 DC III Kit
    Canon EOS 1200D EF-S 18-55 IS II
    Canon EOS 650D Kit 18-55 DC III


    :cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    පැටියා;19199732 said:
    අඩෙහ් උඹත් පොටෝග්‍රැපර් කෙනෙක් වෙන්නයි යන්නෙ නේහ්?
    සුභපැතුම් :cool:

    නෑ මචං මට නෙවි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn normal photo ganna ekenekta professional weda keli danne nethuwa normal oya trip photos ganna mokadda hoda.canon or nikon?