මචංලා... DSLR පාවිච්චි කරන අය ඇතිනෙ මේකෙ නේද?
Crop Sensor Type Canon DSLR එකකට හරියන, Travel කරද්දි Photos ගන්න ගැලපෙන.... මිලෙන් අඩු හොඳ Lens මොනවද තියෙන්නෙ?
සාමාන්‍යයෙන් හොඳ scenery photo ගන්න විශේෂයි.
18-55mm lens එකක් තියෙනව...
ඒක තරමක් හොඳයි නමුත් ඒකෙ තියෙන focal length එක මදි නේද? ලොකුම වැඩක් ගන්න අමාරුයි. අනිත් එක aperture එක 3.5-5.6.
හොඳ lens කිව්ව ගමන් ඇඟ හිරිවැටෙන ගණන් නෙ තියෙන්නෙ....
සාමාන්‍යයෙන් දන්න මිල අඩු හොඳ lens තියෙනවද?
Crop Sensor Type Canon DSLR එකකට හරියන, Travel කරද්දි Photos ගන්න ගැලපෙන.... මිලෙන් අඩු හොඳ Lens මොනවද තියෙන්නෙ?
සාමාන්‍යයෙන් හොඳ scenery photo ගන්න විශේෂයි. 18-55mm lens එකක් තියෙනව...

Last edited: