+18 for all bump & reply
මචන්ලා,,,, මට DSLR Cam එකක් ගන්න ඕනෙ... ඉගෙන ගන්නයි ඉස්සරහට ටිකක් හොඳ ෆොටෝ ටිකක් ගහන්නයි තමයි ඕනෙ,,,සරලවම කියනවනම් පුද්ගලික පාවිච්චියට පමනි
Canon
Only
දීපල්ලා බලන්න උබලගෙ අදහස් යෝජනා ,,,,, ගන්න හොඳ මොඩල් එකකුත් කියපල්ලා....
ගාන ගැටලුවක් නැත
Edit
Canon EOS 2000D 18-55 Lens
Canon EOS 1300D 18-55 Lens + 75-300 Lens
Nikon D3400 18-55 Lens + 55-200 Lens
මේ තුනෙන් මොකක්ද බන් හොඳ....ඔය දාලා තියෙන්නෙ ගන්නකොට හම්බෙන ලෙන්ස්,,, නිකෝන් නම් මම ආස නෑ...
කියපල්ලකො බලන්න හොඳ නරක....
+18
for all bump & reply