
මිඩ් රේන්ජ්? කියක් විතර වෙයිද?ඔයාගේ බජට් එක හැටියට තමයි බ්රෝ තීරණය වෙන්නේ. එන්ට්රි ලෙවල් DSLR එකක් නං canon 1100 Nikon D3200 තමයි අඩුම. තව ටිකක් සල්ලි වැඩි පුර යොදවලා මිඩ් රේන්ජ් එකක් ගන්න පුළුවන් නම් එළ. canon 70D එකක් වගේ එක්කෝ nikon D7100.![]()
මිඩ් රේන්ජ්? කියක් විතර වෙයිද?

ada drybox ekak gannawa...4500/= wage..mama gatta cameralk eken nikon d 5200 77/= tripod,memory card,card reader,bag ,cleaning kit okkoma package ekak..ada drybox ekak gannawa...4500/= wage..
ඒක නම් හොඳයි වගේ , තව ටිකක් බලන්න ඕන

ගන්න කලින් හොඳට නෙට් එකේ රිවිව්ස් එහෙම කියවලා හිතට සැටිස් වෙලා ගන්න මචන්. මම පාවිච්චි කරන්නේ canon. සමහරුන්ට අල්ලන්නේ nikon.![]()
Video , Photos දෙකටම සෙට් වෙන එකක් බැලුවේ.
