sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
Mage thiyanawa Nikon D3300 ekak.. With 18-105mm. Mama eka sell karanna hithuwe,, D7100 ekakata yanna.. Shots 3200i gahala thiyenne.. Thama Warrantuth thiyanawa.. Dry box Free.. Ganna kenek innawanan PM karanna..

Machan D 5300 ekata wada 7100 eka hodaida mamath ekak ganna inne oya deken tama hita ganna ba hariyatama 7100 tikak gana wedi eth 5300 ekakata wada hodada eka
 

MEngineer

Active member
  • D5200 usual usage ejata hodai math ekak aran tinne cameralk hodai unge service n training class wage benifits uth labenawaa..


    5500k gannin mchn aluthma eka

    mama gaththea d3300

    Nikon nam 5200 wage ekakatawath yanna balapan aduma,Nikon 7000D body ekak ganna puluwan wei man hithanne 85k wage deakota dan

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    ඒ කියන්නේ මචන් canon lense එකේ price අඩුයිද???:rolleyes::rolleyes::rolleyes: ඒවගේම canon lence quality එකෙනුත් nikon වලට වඩා හොඳයිද???

    Nikon Lense -- Price wedi-- quality wedi
    Cannon Lense -- Price comparatively adui -- Quality ekath comparatively adui
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Machan D 5300 ekata wada 7100 eka hodaida mamath ekak ganna inne oya deken tama hita ganna ba hariyatama 7100 tikak gana wedi eth 5300 ekakata wada hodada eka

    Puluwan nam 7100 ekakatama yanna try karapan, 7100 eke low pass filter eka ahak karala enne,Photo walata quality eka eken wadi wela tiyenawa,anika Video walatath tikak durata hodai kiyanawa,(video walatanam ithin Canon thamai)
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මම ගත්තෙ Nikon D750.

    Nikon D7100 මම හිතන්නෙ ගොඩක් හොදයි
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    CameraTALK kiyala thiyanawa maharagama shop ekak eke baduth hodai ganath adui machan cameralk walata wada. Nikon 3300ta aluthinma patanganna kenekuta aulak ne machan, 5200 or 5300 wage yanna puluwannam yanna.
     

    Dhana91

    Member
    Feb 10, 2015
    15
    1
    0
    අල්ලපු ගෙදර
    අහ්හ් එහෙමද මචන්... එල එල.. 5000 series එක හොඳයිලු කියල මමත් ඇහුවා... package එකක් ගන්න ඕනේ කිව්වේ මචන්???:rolleyes::rolleyes::rolleyes::rolleyes:. උඹේ එක කියක් උනාද

    මම මචන් 135000 කට විතර ගත්තෙ cam එකයි 18-105 ලෙන්ස් එකයි lowepro bag එකයි yongnuo yn 460 ෆ්ලෑෂ් එකයි 16gb චිප් එකයි, sanyo enloop rechargeble battery with charger, සිරාවට ම මම ඒ ගානට ගත්තෙ :D:D

    මම වෙඩිං කරන්නෙත් ඒකෙන්, 25000ක් දීලා 1.8G lens ekak gatta 50mm, ඒකෙන් හෙන වැඩක් කරන්න පුලුවන්
     
    Last edited:

    Dhana91

    Member
    Feb 10, 2015
    15
    1
    0
    අල්ලපු ගෙදර
    kiyak unada machan anik eka oka d5300 ekata wada hodaida math ekak ganna inne ekai huta gannna ba d5300 da d7100 da kiyala


    D7100 කැමරා එක නියමයි මචං , ඒක සුපිරි බං , ඒක වෙඩිං වලට නියෙමෙට සෙට් වෙනව , 5000 සීරීස් වල වෙනස තමයි කරකවන්න පුලුවන් display එක තියෙන එක. අපිට ඒක වීඩියෝස් වලට use කරන්න පුලුවං
     

    Dhana91

    Member
    Feb 10, 2015
    15
    1
    0
    අල්ලපු ගෙදර
    අහ්හ් එහෙමද මචන්... එල එල.. 5000 series එක හොඳයිලු කියල මමත් ඇහුවා... package එකක් ගන්න ඕනේ කිව්වේ මචන්???:rolleyes::rolleyes::rolleyes::rolleyes:. උඹේ එක කියක් උනාද


    පැකේජ් එකක් කිව්වෙ බං උබ cameralk එකෙන් නං ගන්නෙ , කැම් එක ගන්න යන්න කලින් cameralk එකට කෝල් එකක් දීලා ගන්න ඕන කැමරා එකේ විස්තර කියල ඔෆර් එකක් ඉල්ලන්න එතකොට එයාල විස්තරෙ කියයි ,කෙලින්ම කියන්න ඔෆර් එකක් ඕනෙ කියල , හැබැයි බඩු 2,3,ක් වත් තියෙන්න ඕන ,:yes::yes: