MEngineer

Active member
  • පැකේජ් එකක් කිව්වෙ බං උබ cameralk එකෙන් නං ගන්නෙ , කැම් එක ගන්න යන්න කලින් cameralk එකට කෝල් එකක් දීලා ගන්න ඕන කැමරා එකේ විස්තර කියල ඔෆර් එකක් ඉල්ලන්න එතකොට එයාල විස්තරෙ කියයි ,කෙලින්ම කියන්න ඔෆර් එකක් ඕනෙ කියල , හැබැයි බඩු 2,3,ක් වත් තියෙන්න ඕන ,:yes::yes:

    අහ්හ්..... හ්ම්ම් හ්ම්ම්ම්.... එල එල මචන්...