මචන්ලා එකේ ඉන්න camera ඔස්තර්ලගෙන් හෙල්ප් එකක් ඕනේ
.
මන් Nikon D7100 එකක් ගන්ඩ යන්නේ. body එකී 18-105mm ලෙන්ස් එකී 1.21ta සෙට් උන
.
උබල කඋරු හරි sigma 17-50mm f 2.8 ලෙන්ස් එක හරි sigma 17-70mm f 2.8-4 ලෙන්ස් එක හරි use කරනවද ? මේ දෙක කිට් ලෙන්ස් එකට වඩා හොදි වගේ . ebay එකේ මේවා $350ට වගේ ගන්ඩ පුළුවන්.
දන්න එකෙක් කියපන්කො මේ ලෙන්ස් දෙකෙන් එකකට යන එක වර්ත්ද කිට් ලෙන්ස් එක ගන්නේ නැතුව.
මන් කොහොමත් පස්සේ 50mm and 55-300mm ලෙන්ස් ගන්නවා
.මන් Nikon D7100 එකක් ගන්ඩ යන්නේ. body එකී 18-105mm ලෙන්ස් එකී 1.21ta සෙට් උන
.උබල කඋරු හරි sigma 17-50mm f 2.8 ලෙන්ස් එක හරි sigma 17-70mm f 2.8-4 ලෙන්ස් එක හරි use කරනවද ? මේ දෙක කිට් ලෙන්ස් එකට වඩා හොදි වගේ . ebay එකේ මේවා $350ට වගේ ගන්ඩ පුළුවන්.
දන්න එකෙක් කියපන්කො මේ ලෙන්ස් දෙකෙන් එකකට යන එක වර්ත්ද කිට් ලෙන්ස් එක ගන්නේ නැතුව.
මන් කොහොමත් පස්සේ 50mm and 55-300mm ලෙන්ස් ගන්නවා
mamath ganna giye oya deken ekak thamai mulinma. passe wena ekak gaththa. 17-50 f2.8 eka ganna. eka anith ekata wada sharp.