යාලුවනේ මම DSLR එකක් ගන්න බැලුවේ. අපේ අය්යගේ තිබ්බේ D5000 ක් දැන් පොර එක විකුණලා දැන් මටම කියල එකක් ගන්න බැලුවේ ගන්න හිතන් ඉන්නේ D5300 එකක්
ජපන් වලින් ගෙන්නගන්න බැලුවේ .
මම 5300 යන්න හැදුවේ 5500 ලොකු වෙනසක් නැහැ touch එක විතරයි නේද
නැත්නම් touch තියන 5500 යන එක හොදද ??
ලොකුම ප්‍රශ්නය තමයි මේක D5300 හරි D5500 යන්නේ නැතුව D7100 ගන්න අදහසකුත් තියනවා
ඊත් D7100 ටිකක් ලොකුයි සහ බර ටිකක් වැඩි වගේ එකේ තියන එකම වාසිය built-in focus motor සහ Weather sealed එකක් තියන එක
ඉතින් යාලුවනේ D7100 අතැරලා D5300 හරි D5500 ගන්න එක පාඩුවක් නැහැ නේද
නැත්නම් D7100 යන්නද ?
D5300 එහෙට මෙහෙට අරන් යන්නත් පුළුවන් නේද අනික දැන් තියන ලෙන්ස් එක්ක බැලුවම D7100 built-in focus motor එක එච්චර අව්ලක් වෙන එකක් නැහැ නේද
මේවා අතර මිල එච්චරම වෙනසක් නැහැ
http://snapsort.com/compare/Nikon-D5300-vs-Nikon-D7100/detailed

Last edited: