DTV with Dialog 4G or PeoTV with SLT Broadband?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    4ජී නම් ඩයලොග් පට්ට..
    ටීවීනන් රිවයින් තියෙන නිසා පියෝ ටීවී හෛාදයි. හැබැයි ඩයලොග් ටීවී චැනල් ලිස්ට් එකට මැච් කරන්න ටිකක් අමාරුයි..
    හැබැයි උඹලට මොන ඩයලොග්ද... එස් එල් ටී ගනින්.. ඩේටා වැඩි නිසා පොකට් එකට ලාබයි..