DTV with Dialog 4G or PeoTV with SLT Broadband?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකේ ඉන්න ඉන්ටර්නෙට් විශාරදයන්ගෙන් ඔපීනියන් එකක් ගන්න කැමතියි.. ටීවී සම්බන්ධතාවයත් එක්ක ඉන්ටර්නෙට් ගන්න ඕනේකරලා තියෙනවා. මේ දෙකෙන් ගෙදර පාවිච්චිය සඳහා කෝකද ලාභම සහ හොඳම? හා දැං කියපල්ලා බලන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    SLT BB තමයි. පියෝ TV පින්තූර කොලිටි නෑ.

    මාත් ඒක නොටිස් කරා!!! :yes:
    ඒත් රීවයින් කරන්න පුළුවන් එක වටිනවා රෙස්ලිං බලන්න :P
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Slt Hodai bun. Peo Eke revien Karala balanna Puluwan nisa wasi. Web family eke 1490ta 60Gb dena nisa , Dialog walata wada labayi.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Peo offer එකක් යනව මේ දවස් වල. ගන්නව නම් මේ මාසෙ ගනින් මචෝ. ගණන් අඩුයි මූලික ගෙවීමේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Peo offer එකක් යනව මේ දවස් වල. ගන්නව නම් මේ මාසෙ ගනින් මචෝ. ගණන් අඩුයි මූලික ගෙවීමේ.

    ගෙදර Peo TV කනෙක්ශන් එකක් තියෙනවා මචං. මට තව කනෙක්ශන් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක්කම. මට ගන්න ඕනා වෙන්නේ රවුටරයක් විතරයි මම Peo TV ගන්නවා නම්. වඩා වාසිම මොකද්ද කියලා බැලුවේ.. :yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ගෙදර Peo TV කනෙක්ශන් එකක් තියෙනවා මචං. මට තව කනෙක්ශන් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක්කම. මට ගන්න ඕනා වෙන්නේ රවුටරයක් විතරයි මම Peo TV ගන්නවා නම්. වඩා වාසිම මොකද්ද කියලා බැලුවේ.. :yes:

    ubata peo tiyenawa nam rauter ekak ganna ona nahe net connection fee eka LKR 500/=