යක්ක පැටවුනේ ,
පොඩි උදව්වක් කරහල්ල .
කලින් මේකේ උන්ගෙන් එහෙම අදහස් විමසල මන් PC එකක් අටෝ ගත්තනේ බන් .
මේ තියෙන්නේ ඒක
https://elakiri.com/threads/ryzen-5-ද-intel-i5-ද.2189821/
දැන් මට තියෙනවා තව වැඩක් ගැන උබලාගෙන් දැනගන්න .
මෙන්න මේකයි සිද්දිය .
Board එක MSI B550 Pro Wifi එකක් , මේකේ HDMI out එකක් තියෙනවා .
ප්රොසා - Ryzen 5 5600G
ග්රැපික් කාඩ් එකකුත් ගහල තියෙනේ පරණ ( මේකෙත් HDMI out තියෙනවා ) .
දැන් මට මොනිටර් දෙකක් හයි කරගන්න ඕන .
ඔන් බෝඩ් එකටයි , ග්රැෆික් කාඩ් එකටයි HDMI වලින් connect කරාම අවුලක් නැහැ , dual මොනිටර් වෙනවා . එහෙම connect කරාම , මොකක්ද බන් පාවිච්චි වෙන ග්රැෆික් චිප් එක (ryzen එකද ? නැත්තම් ග්රැෆික් කාඩ් එකේ එකද? මේ මන් කරලා තියෙන දේ අප්ස්ට් කේස් එකක්ද ?
දන්නා උන් කියහල්ලෝ ....... <3