මදර්බෝඩ් වලට එක Ram කාඩ් එකක් ගහනවට වඩා, Ram දෙකක් ගහන එක හොඳයි නේ..
ඒ කිව්වෙ 4GB තනි එකක් ගහනවට වඩා, 2GB දෙකක් ගහන එක හොඳයි. ස්පීඩ් එක වැඩිලු.
හැබැයි නිර්දේශ කරල තියෙන්නෙ එකම බ්‍රෑන්ඩ් එකෙන්, එකම ස්පීඩ් එකෙන් දෙකක් අරං ගහන්ඩ කියල.
ඒක එහෙමම වෙන්ඩ ඕනද බොලව් ?
ස්පීඩ් සමාන, බ්‍රෑන්ඩ් දෙකක ඒව හයි කරන්ඩ බැරිද ?
නැත්තං 1600 යි 1333 යි දෙකක් ගහන්ඩ බැරිද ? එකක ස්පීඩ් එක බයොස් වලින් හදන්ඩ බැරිද ?
මේවට දන්න එවුං උත්තර දියල්ල..
පුලුවන්නං මෙමරි කාඩ් වල දැං යන ගණං දන්නවනං දාපල්ල.