Dual Core PC with Lots of accessories..!!~~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Hellow Friends..!!



    මගෙ යාලුවෙක්ගෙ PC එකක් තියෙනවා..ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..මේකෙ හොදකට තියෙන්නෙ සාමාන්‍ය පාවිච්චියට ඕනා කරන හැමදෙයක්ම තියෙනවා..Use කරල තිබුනට කිසි අව්ලක් නෑ තව.. ඔක්කොම හොදට තියෙනවා..


    Intel Dual core Processor
    Intel Mother board
    2GB Ram
    320 GB Hard disk
    DVD writer
    Keyboard
    Mouse
    Web cam
    Headphone
    4.1 Subwoofer
    HP printer
    Genuine WIndows 7 Installed
    View sonic 17" LCD monitor





    කවුරුහරි Interest කෙනෙක් ඉන්නවනම් කතා කරල බලන්නකෝ..!!~~


    Contact- 0786782678, 0715470678




    FROM RAJ
    11.gif
    11.gif