මෙහෙන් Dubai එහෙම යන පාතාලයො එහෙත් රඟනවද බං? නැත්තන් එහේ සාමාන්‍ය මිනිස්සු වගේ ද ඉන්නේ?
උන් එහේ ඉද්දි උන්ගෙ හෙන්චයියෝ මෙහෙදි උගෙ බිස්නස් ටික අල්ලගන්නෙ නැත්තෙ ඇයි බං? ඌ මෙහේ නෑනේ. එතකොට ඌට තියන බලය මොකක්ද?