පිස්සුද බන් මෙහේ වාහන ලංකාවට ගේනවානම් බර ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. මෙහේ වාහන පට්ට ලාබයි බන් ලංකාව එක්ක බලද්දී. මේ වෑන් එක ලංකාවේ කීයද බලපන් ලක්ශ 80ක් 90ක් වෙනවා නේද? මේක ඩුබායි වලින් ගන්න පුලුවන් ලක්ශ 40කට විතර ලන්කාවේ සල්ලි වලින්. ඉතින් හිතපන් අපේ මහ එවුන් අපිව කොහොම මරාගෙන කනවද කියලා





