ඕව මෙහෙට ගේන්න බෑ බං ලංකාවේ තියෙන පකේ නීති
ගොඩක් රටවල සෙකන්ඩ් හෑන්ඩ් වාහන වල මාර්කට් ඒක නිල්
ඒකට මේ මගුලේ අවරුදු 20 පරණ වාහනේ ලක්ස 20+


සිරා කථාව... මලකඩ ගොඩවල් මාකට් කරනව...Lankawe inna hama lamayatama nomile ugannala, asarana minissunta nomile beheth deela, 10% kata nomile usas adyapanaya deela, parawal hadala, dumriya sewala wage sewa laba dila, gattu naya gewala ehema baluwama oya wahanayak gennawanna puluwan minihek gen tax gahuwata eeke athi waraddak na machn.



ජන්තු අයියා;18690847 said:මගේ ලගත් තියෙනවා ඔය වගේ බර ෆොටෝ සෙට් එකක් අයියා එවපු..පිස්සු කොර වෙනවා එහෙ අතඇරලා දාලා තියෙන වාහන දැක්කම...
කාර් වැඩක් නෑ බන්. පොදු ප්‍රවාහනේ කොච්චර හොඳද?
මිදී තිත්තයි![]()