Dubai වල පාරේ දමා යන පාවිච්චි නොකරන cars Varen Andanna

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ඕව මෙහෙට ගේන්න බෑ බං ලංකාවේ තියෙන පකේ නීති
ගොඩක් රටවල සෙකන්ඩ් හෑන්ඩ් වාහන වල මාර්කට් ඒක නිල්
ඒකට මේ මගුලේ අවරුදු 20 පරණ වාහනේ ලක්ස 20+

:rofl::rofl::rofl: සිරා කථාව... මලකඩ ගොඩවල් මාකට් කරනව...
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Untitled.jpg

නෑ උඹේ අම්මගේ මිනිහාගෙන්!
අම්මා ඩුබායි ද වැඩ?
එහෙනං අම්මට පඩි දෙන හම්බයගෙන් අහලා කියපං! :rofl:
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Lankawe inna hama lamayatama nomile ugannala, asarana minissunta nomile beheth deela, 10% kata nomile usas adyapanaya deela, parawal hadala, dumriya sewala wage sewa laba dila, gattu naya gewala ehema baluwama oya wahanayak gennawanna puluwan minihek gen tax gahuwata eeke athi waraddak na machn.

    So punish the people who actually produce and reward those who doesn't produce right? :rofl:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    danna widiyatanam Dubai wala neethi echchara thada na.. habai abudabi,sharjah wage city wala bila ehema mattu unoth badu packet lu.. :3
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ ලගත් තියෙනවා ඔය වගේ බර ෆොටෝ සෙට් එකක් අයියා එවපු..පිස්සු කොර වෙනවා එහෙ අතඇරලා දාලා තියෙන වාහන දැක්කම...
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    32
    .::ıɹıʞɐlǝ::.
    aparade ban oya ferrari enzo eka
    €1.3 withara wenawa :dull:
    ara haiti inna eun kanna nathuwa mud cookies hadala kanawa. me w*sige puthalata salli wadi wela dangalanawa kalakanni haththa :frown:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජන්තු අයියා;18690847 said:
    මගේ ලගත් තියෙනවා ඔය වගේ බර ෆොටෝ සෙට් එකක් අයියා එවපු..පිස්සු කොර වෙනවා එහෙ අතඇරලා දාලා තියෙන වාහන දැක්කම...

    e tikath dapanko machan
     
    May 28, 2015
    377
    67
    0
    කාර් වැඩක් නෑ බන්. පොදු ප්‍රවාහනේ කොච්චර හොඳද?
    මිදී තිත්තයි :)