මචන්ලා dubai වල telecommunication engineer vacancy එකක් තියෙනවා. කව්රු හරි කැමතී කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න. මම mail address එක දාන්නම්. හැබැයි Engineering degree එකක් තියෙන්න ඕන recognized university එකකින් (MPR). Salary එක 6500 AED විතර වෙනවා. telecommunication company එකක working experience තියෙන අය නම් වඩා හොදයි.
following experience will be an added advantage,
3G technologies
GSM
Drive test
coverage test
following experience will be an added advantage,
3G technologies
GSM
Drive test
coverage test
?

