Dubai Original iPhone එකේ වෙනස දැනගන්න !
අපි දින කීපයකට පෙරදී කියලා දුන්න මොනවද මේ Dubai iPhone කියලා ලාබෙට විකුනන්නේ කියලා, එතකොට ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි අපි Dubai වලින් iPhone එකක් ගත්තොත් එකත් මෙහෙමද කියලා, නැත්නම් මම දැනට පාවිචිචි කරන්නේ Dubai වලින් ගත්ත iPhone එකක් එකත් මේ වගේ එකක් ද කියලා ඉතින් අන්න ඒ ප්‍රශ්නෙට විසඳුම තමයි අපි අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
Dubai වලින් iPhone එකක් ගන්න සුදුසු ද ?
අනිවාර්යෙන් ම ඔව් Dubai වලට Apple Company එකෙන් iPhone / iPad /iPod /Mac /Apple TV /Apple Watch මේ ඔක්කොම යවනවා එක නිසා කිසි ප්‍රශ්නෙයක් නැහැ නමුත් මෙතන පොඩි ප්‍රශ්නෙයක් වෙන්නේ ලංකාවේ දැනට ඉතා බාල තත්වයේ iPhone එකට සමාන එකක් Dubai iPhone කියලා විකුණන එකයි, දැන් අපි එක මෙතන නැවත නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, එක සම්බන්දව කියවපු නැති අය මේ article එක කියවන්න මෙතන click කරන්න.
නමුත් එක දෙයක් කියන්නම් මේ Dubai iPhone කියලා ලාබෙට විකුණන එක ඇත්තටම Dubai වල හදන එකක් වත් Dubai වලට Apple company එකෙන් යවන එකක් වත් නෙමෙයි එක නිකන් ම නිකම් Chinese phone එකක් කිව්වොත් නිවැරදි.
Original Dubai iPhone එකේ තියන වෙනස්කම මොකක්ද ?
ඔව් මෙතැනදී Apple Company එකෙන් Dubai වල stores වලට විකුනන්න යවන iPhone /iPad /iPod එකේ එක දෙයක් අඩුයි ඒ තමයි iPhone /iPad /iPod වල තියන main feature එකක් වෙන FaceTime නොතිබීම මේක ඇත්තටම ඒ රටේ නීතියට අනුව කරපු දෙයක් මොකද facetime කියන්නේ අපි දන්නවා Apple Devices අතරේ නොමිලේ calls / video calls ගන්න පුළුවන් feature එකක් ඉතින් Dubai වල මේ feature එක ඒ රටේ නීතියට අනුව තහනම් කරලා තමයි තියෙන්නේ, අන්න එක තමයි අපි කලින් කිව්ව Original වලට යන Dubai iPhone එකේ තියන එකම වෙනස්කම අනිත් සියලුම දේවල් සාමාන්‍ය අපේ රටේ තියන iPhone එකට සමානයි කිව්වොත් අපි හරි.
Original Dubai වලින් iPhone එකේ ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද ?
එකම දේ තමයි FaceTime පාවිචිචි කරන කෙනෙක් නම් FaceTime තියනවද කියලා බලලා ගන්න එක වෙන කිසිම ප්‍රශ්නෙයක් අපි දන්නා තරමින් වාර්තා වෙලා නැහැ අපිට, එහෙම දෙයක් තිබ්බොත් අපි ඔයාලව update කරන්න බලාපොරොත්තු වෙනවා ලැබූ සැනින්ම.
අපිට දැනට ලැබිල තියන තොරතුරු වලට අනුව Dubai වල Apple authorized stores වල නැති උනත් සමහර කඩ වල FaceTime තියන iPhone තියනවා කියලා දැනගන්න ලැබිලා තියනවා නමුත් ඒ පිළිඹදව හා ඒ රටේ නිතිය ගැන අපිට කියන්න බැරි නිසා හා අපි හැමතිස්සෙම කියන්නේ Apple Device එකක් ගන්න යනකොට ඒ රටේ Apple authorized reseller ගෙන් හරි Apple retail store එකෙන් හරි ගන්න කියලා තමයි.
එහෙනම් අපිට දැනට ඔය ටික තමයි Dubai iPhone ගැන කියන්න තියෙන්නේ වෙන මොනවහරි Apple Devices ගැන ප්‍රශ්නෙයක් හෝ මොනවා හරි තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ team එකේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි.
වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා Click For our Facebook Page
උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/identify-genuine-dubai-original-iphone/