තොරතුරට ගොඩක් ස්තූතියි බන් බැලුවෙ විසිට් එකක් දාල එන්න ඒත් කොහොම ගියත් ලක්ශ 4 ක් වගේ යනව (කෝස් එකේ ගාන 1700AED වගේ )Hotel Bookings + 3000 Dhr or Credit card aran yanna.
SIRA karanna enne kiyala immigration ekedi kiyanna epa. kotinma bags wala mokuth paper / books genna epa.
Kawuru hari laga nawathinawa unth valid bookings, return ticket dagena enna. online book kalata awulak na. confirmed wenna ona.
Kawuru hari laga innawa nam, apartment lease eka ee kenage namata thiyena kenek ge emirati ID eka illaganna. porata call answer karannath kiyann
eka eka kiyawi arama giya mehema giya kiyala. ewa best case scenario. lasthi wela yanna ona worst case ekata
ගොඩක් ඒවට SIRA ඕන මෙහෙන් යන්නත් ඊටවඩා එකක් වගේ යනව (ලක්ශ 5 ත් 6 ත් අතර )
නැත්නම් කෝස් එක දවස් 5 යි තියෙන්නෙ
විසිට් යනවට වඩා මෙහෙන්ම යන එක හොදයි වගේ .