Dubai Visit Visa Help !!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    ඩුබායි වලට විසිට් වීස එකකට කියක් යයිද ? මාසෙකට වගේ ?

    ගියහම නවතින්න තැනක් අපි හොයාගන්න ඕනෙද ? නැත්නම් Travel Agent හොයල දෙනවද ?

    නොදන්න නිසා බන් අහන්නෙ

    "දන්න අය විහිලුවට ගත්තට කමක් නෑ " මට නම් ලජ්ජ නෑ මොකද් නොදන්න දෙයක් දැනගන්නනෙ දාන්නෙ .
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මේ කුහකයන්ට දාන රිප්ලයි එකත් අපරාදේ
     
    Last edited:
    • Like
    Reactions: Gingy

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Travel agent oni naha apita direct booking.com eken danna puluwan
    ewala receipt eka tiyaganna
    Visa eka unath online puluwan nattam travel agent kenek ta dala puluwan
    30k 40k wage yanawa mataka widiyata
    නවාතැන් අපි ගිහිල්ල හොයාගන්න ඕනෙද නැත්නෙම් ඒකත් එක්කද ? නැතුවද?
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    නවාතැන් අපි ගිහිල්ල හොයාගන්න ඕනෙද නැත්නෙම් ඒකත් එක්කද ? නැතුවද?
    ගිහින් හොයාගන්න බෑ බං මෙහෙ රටට ඇතුල් වෙද්දි ගොඩක් වෙලාවට ඉන්න හොටෙල් බුකින් එකක් තියෙනවද බලනවා...

    ටිකට් දාද්දීම booking.com එකෙන් හොටෙල් එකක් බලල බූකිං එකක් දාපන්. "Pay at the property" එකක් උනත් කමක් නෑ.

    සමහර ඒජන්ට් ලත් හොටෙල් බූකින් දාල දෙනව දන්න තරමින්. booking.com එකට වඩා ලාබයි නම් එහෙම සෙට් කරගනින්...
     
    • Like
    Reactions: akila663

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Dubai nam VISA eka thiyanawa nam hotel booking check karanne nam ne
    return air ticket ekai, hotel booking tikai thiyagena yanna. cash poddak thiyaganna, credit card ekenma adinna puluwan
     
    • Like
    Reactions: akila663

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    january anthimata giye mama..38k giya 1 month visit visa. agent kenekgen karagaththe (mata hotel bookings oni na wife dubai work karana nisa. e nisa e gana nam danne na. habai magen mukuth ehema details ahuweth na)

    Emirates fly karanawanam emirates site ekenuth visa apply karanna puluwan.
     
    • Like
    Reactions: akila663

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    SIRA course & Return back ban
    Hotel Bookings + 3000 Dhr or Credit card aran yanna.
    SIRA karanna enne kiyala immigration ekedi kiyanna epa. kotinma bags wala mokuth paper / books genna epa.
    Kawuru hari laga nawathinawa unth valid bookings, return ticket dagena enna. online book kalata awulak na. confirmed wenna ona.
    Kawuru hari laga innawa nam, apartment lease eka ee kenage namata thiyena kenek ge emirati ID eka illaganna. porata call answer karannath kiyann

    eka eka kiyawi arama giya mehema giya kiyala. ewa best case scenario. lasthi wela yanna ona worst case ekata
     
    • Like
    Reactions: akila663

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම ගිය අවුරුද්දෙ අන්තිමේ ගියා

    එතකොට වීස වලට 35ක් වගේ එක්කෙනෙක්ට ගියා
    ඉන්න තැන් වලට බුකින් එකෙන් පේ කරා

    වීසා එක කරපු ට්‍රැවල් කම්පැනියෙන්ම කිවුවා උන්ගෙ ගාන වැඩයි බුකින් එකෙන් දා ගන්න කියලා
     
    • Like
    Reactions: akila663

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා තියෙන අයට ලයික් එකක් වත් දාන්න බැරි තරං කුහකද උදව් අරං මාරු වෙන්නේ?

    ඔච්චර කුහක වෙන්න එපා