ඩුබායි visit එකකට help ඕනි යාලුවනේ ...

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    DUBAI VISIT

    මම දන්නා විස්තර ටිකක් කියන්නම් ...තව අයගේ විස්තර එක්ක ගලපල බලන්න .
    දැන් එන්න හොද කාලයක් කියා හිතනවා ...මොකද රස්නේ අඩුයි .....සිතල තියනවා ....රස්නය කිව්වට දරාගන්න බැරි රස්නේ නැහැ එකට BANIYAN ගහල් PARE අව්වේ ගියොත් කොහොමත් BADU THAMA
    ETIHARD, EMIRATES ටිකට් ගන්නවානම් VISA එකෙන්ම කරන්න පුළුවන්.................
    වෙන එකකින් එනවනම් VISA ගහන්න ඕනේ එක DEPEND වෙන්න AGENT හරහා මාසෙකට දිරම් 350 DENAWA සමහර AENTLA VISA කරනකොට TICKET උන්ගෙන් VISA 175 - 200....................
    කෑම කන්න කැමති රටක කඩ තියනවා ...................මුදල .කැමැත්ත අනුව .............
    රාමසාන් කිට්ටුව තියන OFFER එතකොට බදු අඩු වෙනවා එත් සමහර තැන්වල ............හැමදාම OFFER
    TV,FRIDGH,WASHING MACHINE,OVEN ඒවා එකට එකක් LABAI MOBILE HITANA TARAM ADUWATA GANNA BAHA ( ORIGINAL )
    අනික කොහොමද ELECTRONIC අරන් යන්නේ DUTY FREE ALLOWANCE එක දවස් පහට DOLLER 75 විතර ඇති ..
    ලාබෙට WISKHY, CIGARETTE NAM TIYANAWA .............................WELCOME ...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    බොහොමත්ම ස්තුතියි මචන්.මෙ වෙනුවෙන් කාලේ යොදවලා උදවු කරාට..උබේ විස්තරේ පැහැදිලියි..emirates ටිකට් ගන්නකොට උන්ගෙන්ම කරගන්න පුලුවන් කිවුවේ..උන් කීයක් වගේ අයකරනවද.?උබ කියන්නේ emirates company ticket office වලට ගියානම් හරි නේද..
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Visa gena denaganna puluwan UAE embassy eken thummulle thiyenne
    Ynna hodama kaale mee kale idala Feb wenakal
    Indian kadawalata mokatada yanne mehe one tharam kada thiyanawa hoda keema thiyana onema rataka
    Machan mehe badu nam ganan adui eeth den tax magulak patan aran liqueur penirasa beema wage hugaak dewal walata. mehe machan ape raten awe nethi unata Europe ratawalin ennema mehe prashnekata thiyenne luxury life ekak thiyenne ape rate apita echcara ehema afford karanna behe ne.
    ude pandara 3.30 wenakal bar and clubs open bonna saha badu seen pelenna karanna puluwan.( eyeth gihn beela awe)
     
    බොහොම ස්තුතියි මචෝ..good information..තනියම ගිහින් එන්න බයවෙන්න දෙයක් නැද්ද මචෝ..