ඩුබායි visit එකකට help ඕනි යාලුවනේ ...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඩුබායි visit එකකට help ඕනි යාලුවනේ ...

    යාලුවනේ ..ස්මිත් අයියා රටින් රටට යනවා සංචාරයේ ..ලගදි සිංගප්පුරුවට ගියා .. ටික කාලෙකින් සල්ලි ටිකක් එකතුකරගෙන ඩුබායි සංචාරයක් යන්න හිතාගෙන ඉන්නවා..ඉතින් ඩුබායි ගැන දන්න ඩුබායි ඉන්න යාලුවොන්ගෙන් උදවු ඕනි ..

    Emirates.jpg

    1)මම දවස් පහකට විතර විසිට් එකකට එන්නේ ..කොහොමද විසා ගන්නේ..agancy එකකින් කරගන්න පුලුවන්ද ?
    මම emirates airline එන්නේ ..emirates ලගෙම ticket office/company Branch තියෙන්නේ town වල ඒවගෙනුත් විසා ගන්න පුලුවන්ද ...?
    කියක් යයිද ?

    2)ඩුබායි එන්න හොදම කාලේ මොකද්ද ...?ගොඩක් රස්නේ නැති එන්න හොද කාලයක් තියනවද ...?
    මචන් මම අහලා තියනවා electronic බඩු එහෙම ගොඩක් ගණන් අඩුවට දෙන කාලයක් තියනවා කියල රාමදාන් ද කොහෙද ඒ කාලේ මොකද්ද බන් ..?

    3)අපිට කෑම කන්න ඉන්දියන් කඩ එහෙම තියනවද..
    අපිට shoping වලට එහෙම ලග ..කෑම ටිකක් කන්න එහෙම ලග කොහේ හොටෙල් එකක් බුක් කරොත්ද ?

    4)සින්ගප්පුර් ..බැංකොක් යන තරම් මිනිස්සු ඇයි ඩුබායි යනවා අඩු ..ගණන් වැඩි නිසාද ?

    දැනට අහන්න මතක් වෙන්නේ ඔච්චරයි ..දන්නා යාලුවෝ උපදෙස් දෙයි කියල හිතනවා ...අනික් යාලුවෝ ස්මිත් අයියගේ ඩුබායි සංචාරයට bump එකකින් හරි උදවු කරයි කියල හිතනවා ..

    ස්මිත් අයියගේ සිංගප්පුරු සංචාරය ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1827392
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    1. වීසා නම් ඒජන්ට්ලගෙන් ගන්න පුලුවන් මන් දන්න විදියට. ඒත් ගනන් නම් දන්නේ නැත. නැත්තම් ඩුබායි ඉන්න කෙනෙක්ට කියලා මාසෙකට වීසා එකක් ගහගන්න පුලුවන්. 350ඩිරාම් යනවා.

    2. හොඳම කාලේ තමයි මේ දවස් ටික. ටිකක් සීතලයි. හැබැයි නියම කාලගුනේ. අගෝස්තු ඉඳන් පෙබරවාරි තමයි හොඳම.

    3. තියෙන තරමක් තියෙන්නේ ඉන්දියන් කඩ තමයි. තැනින් තැන ලන්කාවෙ කඩ එහෙමත් තියෙනවා.

    4. මේකට නම් මන් උත්තරේ දන්නෙ නෑ. හැබැයි ඉලෙක්ට්‍රොනික් බඩු නම් මෙහෙ පට්ට ලාබයි.
     
    බොහොම ස්තුති මචන් ..උබ දන්නා දේවල් කියල දුන්නට ..
    ඩුබායි විසිට් විසා පාස්පෝර්ට් එකේ ස්ටිකර් එකක් අලවන්නේ නැතිලු බන් ..කොලේක ප්‍රින්ට් කරපු එකක්ලු දෙන්නේ ..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යාලුවනේ ..ස්මිත් අයියා රටින් රටට යනවා සංචාරයේ ..ලගදි සිංගප්පුරුවට ගියා .. ටික කාලෙකින් සල්ලි ටිකක් එකතුකරගෙන ඩුබායි සංචාරයක් යන්න හිතාගෙන ඉන්නවා..ඉතින් ඩුබායි ගැන දන්න ඩුබායි ඉන්න යාලුවොන්ගෙන් උදවු ඕනි ..

    Emirates.jpg

    1)මම දවස් පහකට විතර විසිට් එකකට එන්නේ ..කොහොමද විසා ගන්නේ..agancy එකකින් කරගන්න පුලුවන්ද ?
    මම emirates airline එන්නේ ..emirates ලගෙම ticket office/company Branch තියෙන්නේ town වල ඒවගෙනුත් විසා ගන්න පුලුවන්ද ...?
    කියක් යයිද ?

    2)ඩුබායි එන්න හොදම කාලේ මොකද්ද ...?ගොඩක් රස්නේ නැති එන්න හොද කාලයක් තියනවද ...?
    මචන් මම අහලා තියනවා electronic බඩු එහෙම ගොඩක් ගණන් අඩුවට දෙන කාලයක් තියනවා කියල රාමදාන් ද කොහෙද ඒ කාලේ මොකද්ද බන් ..?

    3)අපිට කෑම කන්න ඉන්දියන් කඩ එහෙම තියනවද..
    අපිට shoping වලට එහෙම ලග ..කෑම ටිකක් කන්න එහෙම ලග කොහේ හොටෙල් එකක් බුක් කරොත්ද ?

    4)සින්ගප්පුර් ..බැංකොක් යන තරම් මිනිස්සු ඇයි ඩුබායි යනවා අඩු ..ගණන් වැඩි නිසාද ?

    දැනට අහන්න මතක් වෙන්නේ ඔච්චරයි ..දන්නා යාලුවෝ උපදෙස් දෙයි කියල හිතනවා ...අනික් යාලුවෝ ස්මිත් අයියගේ ඩුබායි සංචාරයට bump එකකින් හරි උදවු කරයි කියල හිතනවා ..

    ස්මිත් අයියගේ සිංගප්පුරු සංචාරය ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1827392

    හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ සරලව මෙහෙමයි. ඩුබායි ශොපින් වලට අමතරව මෙලෝ රහක් ඇති රටක් නෙම. කොන්ක්‍රිට් ගොඩනැගිලි ඇරෙන්න මටනම් බලන්න කිසි දෙයක් නෑ. හයිටෙක් පාක් තියෙනවා. එවා ඉතින් බබාලට තමා හොද.

    අනික් හේතුව සින්ගප්පුර්, බැන්කොක් වගේ මෙහෙ නයිට් ලයිෆ් එකක් නැති වීම. තියෙන කල්බ් ගනන්. මොනෝටනස්. මසාජ් තියෙනව ලංකාවෙ වගෙ තමා.

    අනික කැරි තම්බි කිසිම ප්‍රියමනාප බවක් නෑ. ඒසියන් උන්ට සලක්න්නෙ වහල්ලුන්ට වගේ ශුක්‍රාණු සුනකයො ටික. එක හේතුවක් එහෙ ඉන්න ගොඩක් ඩොමෙස්ටික් සර්වන්ට්ලා, ප්‍රොස්ලා ඔක්කොම ඒසියන්. (පිලිපීන්, වියට්නාම්, ඉන්දියා, බංග්ලාදේස්, ඉන්දියන්.)

    උබ ආඅසනම් බලල එන්න පලයන්. මටනම් මෙලෝ රහක් නෑ. යන්න වැඩ තියෙන නිසා යනවා.පුලුවන්නම් වියට්නාම්, බාලි, එහෙම නැත්නම් ට්‍රයි කරල ටර්කි, ටියුනීශියා වගේ යන්න.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බොහොම ස්තුති මචන් ..උබ දන්නා දේවල් කියල දුන්නට ..
    ඩුබායි විසිට් විසා පාස්පෝර්ට් එකේ ස්ටිකර් එකක් අලවන්නේ නැතිලු බන් ..කොලේක ප්‍රින්ට් කරපු එකක්ලු දෙන්නේ ..

    ඔව්... ඔක්කොම ප්‍රොසෙස් එක වෙන්නෙ ඔන්ලයින්. වීසා එක එන්නෙ කොලේක. පාස්පෝර්ට් එකේ entry seel එකයි exit seel එකයි විතරයි ගහන්නේ.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    1)මම දවස් පහකට විතර විසිට් එකකට එන්නේ ..කොහොමද විසා ගන්නේ..agancy එකකින් කරගන්න පුලුවන්ද ?
    මම emirates airline එන්නේ ..emirates ලගෙම ticket office/company Branch තියෙන්නේ town වල ඒවගෙනුත් විසා ගන්න පුලුවන්ද ...?
    කියක් යයිද ?
    මෙහෙ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් විසා එයාගේ මාර්ගෙන් ගන්න පුලූවන් agency වල උන්ගේ profit එක්ක අල්ලද්දී ගාන වැඩි. ටිකක් අහල බලන්න මෙහෙන් වීසා වලට 350AED දෙද්දී කරන්න පුළුවන්. agency & ticketing කරන තැන් වලින් 60ක් විතර ඉල්ලයි සේරටම හොටෙල් නැතුව.

    2)ඩුබායි එන්න හොදම කාලේ මොකද්ද ...?ගොඩක් රස්නේ නැති එන්න හොද කාලයක් තියනවද ...?
    ඔක්තෝම්බර් to මාර්තු (දෙසම්බර්, ජනවාරි, පට්ට සීතලයි )
    මචන් මම අහලා තියනවා electronic බඩු එහෙම ගොඩක් ගණන් අඩුවට දෙන කාලයක් තියනවා කියල රාමදාන් ද කොහෙද ඒ කාලේ මොකද්ද බන් ..?
    දවසක් දෙකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්

    3)අපිට කෑම කන්න ඉන්දියන් කඩ එහෙම තියනවද..
    අපිට shoping වලට එහෙම ලග ..කෑම ටිකක් කන්න එහෙම ලග කොහේ හොටෙල් එකක් බුක් කරොත්ද ?
    කෑම කන්න සිංහල කඩත් තියෙනවා ඉන්දියන් කඩත් තියෙනවා ඕනතරම් 15AED වගේ වෙනවා දවල් කෑම එකක් (බිරියනි) හොටෙල් එකක් බූකින් දාල කෑම එක්ක ගන්න ගියොත් ටිකක් ගණන්, 60AED වලින් SHAPE එකේ කන්න පුළුවන් පිටින් (ඊට වඩා අඩුවෙනුත් පුළුවන්)

    4)සින්ගප්පුර් ..බැංකොක් යන තරම් මිනිස්සු ඇයි ඩුබායි යනවා අඩු ..ගණන් වැඩි නිසාද ?ඒක නම් දන්නේ නැහැ මචන්, (Burj Khalifa, Hajar Mountains, The Desert, Yas Island) පහල ලින්ක් එක බහාලන් පොඩි ඉදෙඅ එකක් ගන්න place ගැන.

    http://www.expatwoman.com/dubai/monthly_discover_dubai_dubai_top_10_tourist_attractions_8462.aspx

    PwnwlSr
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ සරලව මෙහෙමයි. ඩුබායි ශොපින් වලට අමතරව මෙලෝ රහක් ඇති රටක් නෙම. කොන්ක්‍රිට් ගොඩනැගිලි ඇරෙන්න මටනම් බලන්න කිසි දෙයක් නෑ. හයිටෙක් පාක් තියෙනවා. එවා ඉතින් බබාලට තමා හොද.

    අනික් හේතුව සින්ගප්පුර්, බැන්කොක් වගේ මෙහෙ නයිට් ලයිෆ් එකක් නැති වීම. තියෙන කල්බ් ගනන්. මොනෝටනස්. මසාජ් තියෙනව ලංකාවෙ වගෙ තමා.

    අනික කැරි තම්බි කිසිම ප්‍රියමනාප බවක් නෑ. ඒසියන් උන්ට සලක්න්නෙ වහල්ලුන්ට වගේ ශුක්‍රාණු සුනකයො ටික. එක හේතුවක් එහෙ ඉන්න ගොඩක් ඩොමෙස්ටික් සර්වන්ට්ලා, ප්‍රොස්ලා ඔක්කොම ඒසියන්. (පිලිපීන්, වියට්නාම්, ඉන්දියා, බංග්ලාදේස්, ඉන්දියන්.)

    උබ ආඅසනම් බලල එන්න පලයන්. මටනම් මෙලෝ රහක් නෑ. යන්න වැඩ තියෙන නිසා යනවා.පුලුවන්නම් වියට්නාම්, බාලි, එහෙම නැත්නම් ට්‍රයි කරල ටර්කි, ටියුනීශියා වගේ යන්න.

    Agreed.

    හැබැයි බලන්න තැන් නැත්තෙමත් නෑ. නයිට් සීනරි එහෙම පට්ට ලස්සනයි. බර්ජ් කලීෆා එහෙම තියෙනවා. ලෝකෙ ලොකුම ෆයර් වර්ක් තියෙන්නෙ මෙහෙ. බීච් එක නම් හොඳයි කියනවා. ඒත් මටනම් තාම යන්න උනේ නෑ.
     
    thanx මචන්...උබ බිස්නස් වලට යනවද මචන්
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    1)මම දවස් පහකට විතර විසිට් එකකට එන්නේ ..කොහොමද විසා ගන්නේ..agancy එකකින් කරගන්න පුලුවන්ද ?
    මම emirates airline එන්නේ ..emirates ලගෙම ticket office/company Branch තියෙන්නේ town වල ඒවගෙනුත් විසා ගන්න පුලුවන්ද ...?
    කියක් යයිද ?
    මෙහෙ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් විසා එයාගේ මාර්ගෙන් ගන්න පුලූවන් agency වල උන්ගේ profit එක්ක අල්ලද්දී ගාන වැඩි. ටිකක් අහල බලන්න මෙහෙන් වීසා වලට 350AED දෙද්දී කරන්න පුළුවන්. agency & ticketing කරන තැන් වලින් 60ක් විතර ඉල්ලයි සේරටම හොටෙල් නැතුව.

    2)ඩුබායි එන්න හොදම කාලේ මොකද්ද ...?ගොඩක් රස්නේ නැති එන්න හොද කාලයක් තියනවද ...?
    ඔක්තෝම්බර් to මාර්තු (දෙසම්බර්, ජනවාරි, පට්ට සීතලයි )
    මචන් මම අහලා තියනවා electronic බඩු එහෙම ගොඩක් ගණන් අඩුවට දෙන කාලයක් තියනවා කියල රාමදාන් ද කොහෙද ඒ කාලේ මොකද්ද බන් ..?
    දවසක් දෙකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්

    3)අපිට කෑම කන්න ඉන්දියන් කඩ එහෙම තියනවද..
    අපිට shoping වලට එහෙම ලග ..කෑම ටිකක් කන්න එහෙම ලග කොහේ හොටෙල් එකක් බුක් කරොත්ද ?
    කෑම කන්න සිංහල කඩත් තියෙනවා ඉන්දියන් කඩත් තියෙනවා ඕනතරම් 15AED වගේ වෙනවා දවල් කෑම එකක් (බිරියනි) හොටෙල් එකක් බූකින් දාල කෑම එක්ක ගන්න ගියොත් ටිකක් ගණන්, 60AED වලින් SHAPE එකේ කන්න පුළුවන් පිටින් (ඊට වඩා අඩුවෙනුත් පුළුවන්)

    4)සින්ගප්පුර් ..බැංකොක් යන තරම් මිනිස්සු ඇයි ඩුබායි යනවා අඩු ..ගණන් වැඩි නිසාද ?ඒක නම් දන්නේ නැහැ මචන්, (Burj Khalifa, Hajar Mountains, The Desert, Yas Island) පහල ලින්ක් එක බහාලන් පොඩි ඉදෙඅ එකක් ගන්න place ගැන.

    http://www.expatwoman.com/dubai/monthly_discover_dubai_dubai_top_10_tourist_attractions_8462.aspx

    PwnwlSr

    හරිම වටිනවා මචන් තොරතුරු ..විසා එක විතරක් කරලා දෙන agent ලත් ඉන්නවා නේද බන්..මොකද මම ටිකට් බුක් කරන්නේ direct airline එකෙන්මයි

    (60AED වලින් SHAPE එකේ කන්න පුළුවන් පිටින් ඊට වඩා අඩුවෙනුත් පුළුවන්) කිඋවේ මචන් 60AED එක දවසකටද ??

    emirates airline ekenuth visit visa දෙනවාද බන් ???
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Agreed.

    හැබැයි බලන්න තැන් නැත්තෙමත් නෑ. නයිට් සීනරි එහෙම පට්ට ලස්සනයි. බර්ජ් කලීෆා එහෙම තියෙනවා. ලෝකෙ ලොකුම ෆයර් වර්ක් තියෙන්නෙ මෙහෙ. බීච් එක නම් හොඳයි කියනවා. ඒත් මටනම් තාම යන්න උනේ නෑ.

    ඔව්. ඒවගෙ එවා බලන්න ඕනිනම් හොදයි. ඒත් එව්වා හරිම ආටිෆිශල්. මම පුද්ගලිකව කැමති ප්‍රියමනාප මිනිස්සු ඉන්න, ලස්සන කලාවක් එහෙම තියෙන රටවල් ව්ලට. පුද්ගලික රුචිකත්වය තමා.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔව්... ඔක්කොම ප්‍රොසෙස් එක වෙන්නෙ ඔන්ලයින්. වීසා එක එන්නෙ කොලේක. පාස්පෝර්ට් එකේ entry seel එකයි exit seel එකයි විතරයි ගහන්නේ.

    විස ගහගෙන ගියාම ඔහේදී රටට ඇතුල් වෙනකොට ප්‍රශ්න එහෙම අහනවද බන් .. අවුලක් නැද්ද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    thanx මචන්...උබ බිස්නස් වලට යනවද මචන්

    මම ඩුබායි හරහා තමා ඇෆ්ගනිස්තානෙ එන්නෙ. මාස දෙකකට සැරයක් යනවා. ඒ වෙලාවට පොඩ්ඩක් එලියට යනව දවසකට දෙකකට. ඔෆිස් වැස්ඩ වලටත් යනවා.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    ඔව්. ඒවගෙ එවා බලන්න ඕනිනම් හොදයි. ඒත් එව්වා හරිම ආටිෆිශල්. මම පුද්ගලිකව කැමති ප්‍රියමනාප මිනිස්සු ඉන්න, ලස්සන කලාවක් එහෙම තියෙන රටවල් ව්ලට. පුද්ගලික රුචිකත්වය තමා.

    මාත් එහෙම තමයි මචන් ..චීනේ එහෙම පට්ට ඒ අතින් ..මාර හොද මිනිස්සු .. අදුරන්නේ නැතුවත් අපිට හිනාවෙලා කතාකරන ලස්සන කෙල්ලෝ
    (බඩු නෙමෙයි හොදේ :D)..හරිම ලස්සන රටක් මචන් ...මමත් ගියා එක පාරක් ...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    විස ගහගෙන ගියාම ඔහේදී රටට ඇතුල් වෙනකොට ප්‍රශ්න එහෙම අහනවද බන් .. අවුලක් නැද්ද?

    මෙහෙන් නම් අහන්නේ නෑ. ලන්කාවෙ එයාර්පෝර්ට් එකෙන් තමයි අහන තරමක් ප්‍රශ්න අහන්නෙ.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    හරිම වටිනවා මචන් තොරතුරු ..විසා එක විතරක් කරලා දෙන agent ලත් ඉන්නවා නේද බන්..මොකද මම ටිකට් බුක් කරන්නේ direct airline එකෙන්මයි

    (60AED වලින් SHAPE එකේ කන්න පුළුවන් පිටින් ඊට වඩා අඩුවෙනුත් පුළුවන්) කිඋවේ මචන් 60AED එක දවසකටද ??

    emirates airline ekenuth visit visa දෙනවාද බන් ???

    60AED දවසටම මචන් මෙච්චර යන්නේ නැහැ 45 AED වලින් දවසම ශේප් කර ගන්නත් පුළුවන් රට ඇතුලේ ඇවිදින්න වෙන නිසා එක එක තැන් වල කෑම එක එක ගණන් නිසා 60AED දැම්මේ.

    පරාට = 1 AED
    චපාති = 1 AED
    චිකන් කාරි = 6 AED
    වේජි මික්ස් = 5 AED
    බිරියනි = 10 AED
    ෆ්‍රයිඩ් රයිස් = 10 AED

    මේ නොර්මල් ගණන් මචන්. මිඉට වඩා අතේ තියෙනවනන් කන්න පුළුවන් අවුලක් නැහැ. 60ආඒඩ් නෙවෙයි එක වේල 300AED ට කන්නත් පුළුවන් මෙහෙ.

    වීසා ගැන පොඩ්ඩක් හොයල බලපන් මචන් නැත්නම් UAE embassy call එකක් දාල විස්තර අහපන්. 011 256 5053. හරියටම වෙන්න ඕන එක කියනවා උන්. සිංහල උන් ඉන්නේ හරියටම විස්තර කියල දෙනව මචන්. ගිහින් බැලුවත් කමක් නැහැ.
     
    thnks macho...