Dubai Yanna Baluwe....

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    Mehe awith hoyanwata wada ohe idan online try karala waren competition eka high dan Indian bangaladesh un African un sahenna ban e nisa poddak hoyala balala waren.
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    nikan ena eka nam recommend karanneh.. hebei pudgalaya anuwa wenas wenava, luck eka balapanava..
    luck eka thibboth pahuwadaama set wennath ida thiyenava..
    risk eka ganna puluwannam vitharak enna

    mamath avith thama job hoyanava..

    motion graphic vacancy ekak thiyena place ekak danna pinwathek hitiyoth mathath kiyanna:yes:🙏
    ------ Post added on Jun 27, 2022 at 6:30 AM
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඩුබායි IT ජොබක් හොයාගන්න එක නම් අමාරු නෑ මේ දවස් වල සෑහෙන වේකන්සි තියනව..

    ලංකාවේ ඉඳන් LinkedIn එකෙන් ට්‍රයි කලත් සෙට් වෙන්න ඉඩ තියේ උබේ ප්‍රෝෆයිල් එක හොදයි නම්....

    pm එකක් දාපන් එනවා නම් සප් එකක් දෙන්නම්...
    matath sup ekak diyanko
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    ඩුබායි IT ජොබක් හොයාගන්න එක නම් අමාරු නෑ මේ දවස් වල සෑහෙන වේකන්සි තියනව..

    ලංකාවේ ඉඳන් LinkedIn එකෙන් ට්‍රයි කලත් සෙට් වෙන්න ඉඩ තියේ උබේ ප්‍රෝෆයිල් එක හොදයි නම්....

    pm එකක් දාපන් එනවා නම් සප් එකක් දෙන්නම්...
    lokka sup ekak dipan puluwan nam
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,537
    1,557
    113
    sri rajasinha adawiya
    Ow aka hari machan. man master bedroom akata 360000 gewanawa per month. Only bed room+ attached bath room
    uba Dubai idan rupiyal walata convert karanna epa. koi rateth living cost wadi.
    man office eke wadakata Dubai awa 2019. company eken dawas 5kata full apartment ekak book kara. e dawas wala 7 laks. marina wala.

    eka kollekge scl fee eka 20laks Dubai wala. hithapanko mage podi un 3ma scl yaddi kohomada kiyala.