~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Machan Dubai wala ekkenek ta room ,kema bima ekka masekata kiyak wage normal yanawada
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    1000 to 1500 වගේ තමයි ඉතිං අවශ්‍යතාවය අනුව... නැත්තං 1500ක් ඉන්න තැනට විතරක් ගෙවලා ඉන්නත් පුළුවන්. තමන්ගේ අවශ්‍යතාවය අනුව තමයි වෙනස් වෙන්නේ. මුලින්ම එන කෙනෙක් නං ඉතිං 500කට විතර Bed space එකක් තමයි recommend කරන්නේ...
     
    • Like
    Reactions: kinkon and ~Pirate~

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    Have been in Qatar mostly, Sajah, two other middle east countries both wife and me. Our expenses were

    This data is on Qatar and UAE (from our financial summaries) between 2017 - 2022

    Studio Apartment - Apox 2000 (QAR- 3500 AED (QAR)
    Food (hodata kala) - 1200 QAR - 800 AED
    Petrol and frequent washing and services - 1000QAR - 600 AED
    Telephone (Oreedo) - 570 QAR
    Entertainment - 1000 QAR - 1200 AED
    Cat Expenses (hutti kana kama eka ganan) - 200 QAR - 300 AED
    Cigarette (Marlboro Flavor Code - 230 QAR

    Visa cost is integrated in to the Business expenses so not calculated.
     
    • Like
    Reactions: ~Pirate~

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,900
    27,182
    113
    යකෝ මෙහෙම ප්‍රශ්නයක් අහනකොට තෝ ඉන්න බලපොරොත්තුවෙන ඒරියා එක. තෝ බලාපොරොත්තුවෙන ෆැසිලිට් එක්ක හපන්. ගොනා සේ අහන්න එපා :dull:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    A single room can cost anywhere between 800-1000 AED, but you can also rent a room with multiple people for less than 600 AED.

    Food costs can vary depending on the person, but typically, a man can survive spending 500 AED per month.
    Thanks macho
    Bedspace 500 - 800, Food 500 - 600, Telephone and transportation Maybe 300-500

    1000n inna puluwan, accommodation, food and etc compnay ekenma denawanam
    Thanks macho
    1000 to 1500 වගේ තමයි ඉතිං අවශ්‍යතාවය අනුව... නැත්තං 1500ක් ඉන්න තැනට විතරක් ගෙවලා ඉන්නත් පුළුවන්. තමන්ගේ අවශ්‍යතාවය අනුව තමයි වෙනස් වෙන්නේ. මුලින්ම එන කෙනෙක් නං ඉතිං 500කට විතර Bed space එකක් තමයි recommend කරන්නේ...
    Thanks macho
    Have been in Qatar mostly, Sajah, two other middle east countries both wife and me. Our expenses were

    This data is on Qatar and UAE (from our financial summaries) between 2017 - 2022

    Studio Apartment - Apox 2000 (QAR- 3500 AED (QAR)
    Food (hodata kala) - 1200 QAR - 800 AED
    Petrol and frequent washing and services - 1000QAR - 600 AED
    Telephone (Oreedo) - 570 QAR
    Entertainment - 1000 QAR - 1200 AED
    Cat Expenses (hutti kana kama eka ganan) - 200 QAR - 300 AED
    Cigarette (Marlboro Flavor Code - 230 QAR

    Visa cost is integrated in to the Business expenses so not calculated.
    Thanks macho
    යකෝ මෙහෙම ප්‍රශ්නයක් අහනකොට තෝ ඉන්න බලපොරොත්තුවෙන ඒරියා එක. තෝ බලාපොරොත්තුවෙන ෆැසිලිට් එක්ක හපන්. ගොනා සේ අහන්න එපා :dull:
    Kala bila inna thamai ban.inne koheda kiyala thama hoyala baluwe na.pena haitiyata 1000-2300 athi wei kiyala thamai hithenne
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    යකෝ මෙහෙම ප්‍රශ්නයක් අහනකොට තෝ ඉන්න බලපොරොත්තුවෙන ඒරියා එක. තෝ බලාපොරොත්තුවෙන ෆැසිලිට් එක්ක හපන්. ගොනා සේ අහන්න එපා :dull:
    Uba cyprus da inne
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉස්සර Bed Space එකක් ගියේ 500කට 600කට වගේ. මම දන්න හැටියට දැන් නම් ඒ ගානට Bed Space නෑ. 800න් උඩ තමයි තියෙන්නේ. 800ට තියෙන්නෙත් බංගලියෝ, නෙප්පෝ වගේ උන් එක්ක Share වෙන Bed Space. ඒවා ගැන හිතා ගන්න පුළුවන්නේ.
    partition එකක් ගන්නවා නම් 1200ට වඩා උඩ. ඒකත් උඹේ අවශ්‍යතාවය අනුව තමයි.
    කෑමට ඉතින් ගනන් බලන්න වෙනවා. උදේ කෑම එකක් කාලා තේ එකක් බොනවා නම් ඩිරාම් 7ක් වගේ යයි.
    එහෙම නැත්නම් ඩිරාම් 3කට පරාටා එකක් කාලා තේ එකක් බීලා ඉන්නත් පුළුවන්. මම හිතන්නේ දැන් පරාටා එකත් ඩිරාම් 1.50ක් වෙනවා ගොඩක් තැන් වල.
    දවල් කෑමටත් 10ක් වගේ යයි. රෑ කෑම එකට නම් පොඩ්ඩක් වැඩි වෙයි. ඒකත් කන විදිය අනුව තමයි.
    රෑ කෑම ගන්නකොට එලවලු එකක්ම 10ක් වෙනවා. මම මේ කිව්වේ restaurants වලින් කන එක ගැන. උයාගෙන කනවා නම් මැච් එකක් ගහගන්න පුලුවන්.
    ඒත් දැන් ඉස්සර වගේ මෙහේ එලවලු ලාබ නම් නෑ. හැබැයි restaurant එකකින් කනවට වඩා ගොඩක් අඩුවට Manage කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Chimpanzee Putha