mama nemei rep kapuwe, mama dan ubata rep dunna :rolleyes: මේකෙ එකෙක් ඉන්නවා වලියක් යද්දි බලන් ඉඳලා වලියෙ ඉන්න උන් දෙන්නගේ නම දාලා - රෙප් දීලා කොටවන එකෙක්.... පිටින් හෙන පින්වන්ත ටෝක් දෙන්නේ පවු දැන් බලන් ඇති මං උඹත් එක්ක...