Dukai ban mewa dakkama

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    oiamut.jpg


    Aadaara deepu godak aya thiyanawata nemei dunne :(
    Man deepuwa giyaada kiyalath sakai :(
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,320
    45,318
    113
    අපි දුන්නේ අපේ හිත හොද හින්දනේ..ඉතින් ඒවා හොරකම් කරානම් ඒ පව උන්ටමයි..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දන් දෙන චේතනාවයි බන් වැදගත් වෙන්නේ...ඒ දුන්න භාණ්ඩ වලින් ගසා කෑවා නම් ස්භාවධර්මයා ඒවාට දඩුවම් දෙයි..
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මේ මන් දැකපු සීන් එකක්.. මෙහෙම වෙලාලු උන්ට :baffled::baffled:

    cd0dMCi.png
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ දුන්නේ උඹේ හිත හොඳින් සහෝ. උඹ දුන්නු දේවල් ඒ මනුස්සයොන්ට ලැබෙන්න ඇති කියලා හිතලා සතුටු වෙයන්,නොලැබුණත් උඹ කල දේ කලේ යහපත් චේතනාවෙන් ඒකෙ ප්‍රතිඵල උඹට තියෙයි
    4.gif