Duke 125 vs Cb Hornet

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මටත් ඔය ප්‍රශ්නෙම ආව බන් ලගදි
    මම දැම්මේ hornet 150ch එක ..
    duke එකකුත් තිබුනා ටොයියා වගේ
    ඒත් parts අඩු කමයි parts වල price එකයි බැලුවහම ගන්න හිතුනේ නැහැ.
    හැබැයි ඉතිං වෙනසක් හොයන සල්ලි අවුලක් නැති කෙනෙකුට ktm පට්ට ......
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    13516350_725695317570107_2170787880620984576_n.jpg