ගෙදර ඉදගෙන ඕව කරන්න බැ බන් මම නම් කියන්න ජිම් එකකට යන්න
උනන්දුවෙන් කලොත් මාස 6 යනකොට රිසාල්ට් ගන්න පුලුවන්
gym yana eka tama kammali ban...gedera innakota hithuna gahuwa ban...ekai hoda..yanna bari unath aulak nane maha ra 12 ta hari gahuwahakine hithunama..
ehema gahala wadak na bun
muscle walata gahuwata passe rest ekak denna one
hituna hituna welawata gahala uba injured wei
anika owa gahana technique ekak tiyenawa
ewat aha ganna puluwan gym giyama
kammali kama tamai case eka
yako mama gym yanne ude 5 ta

mama kalin giya eke schedule ekata gahanna inne...gahana widiha dannawa mama...![]()
itin bun schedule eke tiyene dumbell eken gahana ewa witarada?
nane owata anik yakaada one machines one
dumbell eken itin arms walata hodai wena mokut na..
mata arms and shoulders thama ona ban..edeka tikak develop keregattanam hari..
Dumbbell වලින් පුළුවන් ගොඩක් exercise. Squat නම් අමාරුයි. Mirror එකක් ඕන හරියට බලාගෙන කරන්න. Dumbbell එකෙන් වදිනවා හොඳට barbell එකට වඩා මට නම්. මමත් ගෙදර ඉඳන් කරන්නේ..
Kick නෑ කියන එක බොරුවක්. ආසව අවම අනිවා කරනවා miss නොවී. කවුරුත් නෑ support එකට වත් මට.

Dumbbell වලින් පුළුවන් ගොඩක් exercise. Squat නම් අමාරුයි. Mirror එකක් ඕන හරියට බලාගෙන කරන්න. Dumbbell එකෙන් වදිනවා හොඳට barbell එකට වඩා මට නම්. මමත් ගෙදර ඉඳන් කරන්නේ..
Kick නෑ කියන එක බොරුවක්. ආසව අවම අනිවා කරනවා miss නොවී. කවුරුත් නෑ support එකට වත් මට. තට්ට තනියම මම කරන්නේ. කවුරුත් නැතත් ගේම අත අරින්නේ නෑ.

meka hariyanne na bn aesthetic ganama hitanne natuwa health & fitness gana hitala mulu body ekatama karapan.
Dumbell walin fullbody ekatama karanna puluwan awlak na saha dumbell walin karaddi stability eka wadi wenawa barbell walata wada.
mamath awurudu ganakata kalin gatta dumbell set ekak habai karanna kammali. gym yanwa wage newe gedaradi kisi kick ekak enne na workout karanna

support ekak ona nane dumbell ekan kerenakota..anika puluwan gharamak support nathuwa try kerenawa..Dumbbell වලින් පුළුවන් ගොඩක් exercise. Squat නම් අමාරුයි. Mirror එකක් ඕන හරියට බලාගෙන කරන්න. Dumbbell එකෙන් වදිනවා හොඳට barbell එකට වඩා මට නම්. මමත් ගෙදර ඉඳන් කරන්නේ..
Kick නෑ කියන එක බොරුවක්. ආසව අවම අනිවා කරනවා miss නොවී. කවුරුත් නෑ support එකට වත් මට. තට්ට තනියම මම කරන්නේ. කවුරුත් නැතත් ගේම අත අරින්නේ නෑ.