duminda dead

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මනුස්සයෙක් මැරෙන්න කියල හිතන්න හොඳ නෑ. ඒත් මේ වගේ අපතයෙක් මැරෙනව කියන්නෙ රටට යහපතක් :yes:

    Munam merunata kamanne eth uge body eka aparade ban :confused:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...
    පව්නෙ මචන් මැරයෙක් උනත්..

    මිනිහා ආයෙ වැරදි වැඩ කරන එකක් නෑ...පාප කර්ම පල දෙනවා කියලා තේරුන නිසා.....

    පාප කර්ම පල දෙනවා නම් ඉතින් මූ මැරෙන්නම ඕන මූ කරපු පවු වැඩ වලට. මුන් ආයුධ අරන් ඉන්නෙ රට බේරගන්න වෙන්න ඇති නේද :no::no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    මනුස්සයෙක් මැරෙන්න කියල හිතන්න හොඳ නෑ. ඒත් මේ වගේ අපතයෙක් මැරෙනව කියන්නෙ රටට යහපතක් :yes:

    එහෙනම් ඉතින් අවරුදු 7 ළමයෙක්ව rape කරලා මරල හිරේට ගියත් සිරකරුවෝද මනුස්සයෝය කියල ගහල තියෙන්නේ :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    GIVE ME D GUD NEWS SOON
    :lol::lol:
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...
    පව්නෙ මචන් මැරයෙක් උනත්..

    මිනිහා ආයෙ වැරදි වැඩ කරන එකක් නෑ...පාප කර්ම පල දෙනවා කියලා තේරුන නිසා.....
    ඔව්, මෙයා මැරෙන්නේ නැතිව මහින්ද විජේසේකර වගේ ඉන්න ඕනි, එතකොට තමන් කරපුව ගැන හිතන්න පුළුවන්..........
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...
    පව්නෙ මචන් මැරයෙක් උනත්..

    මිනිහා ආයෙ වැරදි වැඩ කරන එකක් නෑ...පාප කර්ම පල දෙනවා කියලා තේරුන නිසා.....

    pala yanna. mini maruwanta amma appawath mataka nathiwa yanawa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පාප කර්ම පල දෙනවා නම් ඉතින් මූ මැරෙන්නම ඕන මූ කරපු පවු වැඩ වලට. මුන් ආයුධ අරන් ඉන්නෙ රට බේරගන්න වෙන්න ඇති නේද :no::no:

    Bugger has a family in Adelaide Australia bung.....wife & a baby daughter.....he tortured his wife just as he did with Anarkali...So she sneaked out of the house in the night with the baby & ran away to her parents in Australia....I'm sure no one knows this story....!!
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමු...
    පව්නෙ මචන් මැරයෙක් උනත්..

    මිනිහා ආයෙ වැරදි වැඩ කරන එකක් නෑ...පාප කර්ම පල දෙනවා කියලා තේරුන නිසා.....
    :D:D:D:D

    අපොයි ඔව්...මූ ලෝකේ හොඳම දුමින්ද සිල්වා වෙයි.......
    ..:lol::lol::lol:
     
    Last edited: