Duminda Silva Released - වෑඩ කරන අපෙ විරුවා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,110
    46,701
    113
    Mama nam mukuth kiyanne na bns.... dan kiyala kiyala athi wela.
    Poson eka light ekak dala clam eke innawa.

    2024 3rd quarter eke katha karamu.
    ඒක අැත්ත ඕවට තරහ අරන් නිකන් ලේ පුච්චගන්න ඕන නෑ..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහරජ ධර්මාශෝකගෙ තෑග්ග සහ සර්ගෙ තැග්ගෙ වෙනස:lol:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Meanwhile Chamuditha:
    196227777_331802135229642_858610138057140238_n.jpg
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,823
    113
    tracing Geo-location.. ... ...
    හාපෝ වස ලැජ්ජාවයි :baffled: අතේ තියෙන චන්ද විපක්සෙට පිනට බෙදල දෙනව මුන් අපරාදෙ :no:

    පිස්සුද බන්.. ආයේ චන්දයක් එන කාලේ වෙද්දී මේවා අමතක වෙලා ආපහු රට බේරගන්න අවස්ථාවක් හම්බෙනවා.. මේවා කලින්ම කරන්නේ උන් ඒක දන්නා නිසා තමයි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,526
    113
    පිස්සුද බන්.. ආයේ චන්දයක් එන කාලේ වෙද්දී මේවා අමතක වෙලා ආපහු රට බේරගන්න අවස්ථාවක් හම්බෙනවා.. මේවා කලින්ම කරන්නේ උන් ඒක දන්නා නිසා තමයි..
    mata nan danma amataka una
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    හාපෝ වස ලැජ්ජාවයි :baffled: අතේ තියෙන චන්ද විපක්සෙට පිනට බෙදල දෙනව මුන් අපරාදෙ :no:
    දැන්ම එන්න එපා.. ඡන්දෙ කිට්ටු වෙලා එන්න රචනා ටිකක් ලියලා යන්න.. :yes: :yes: