රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    යට තියන tweet එකේ comments වල තියනවා "Dumping Dollars to protect the Rupee artificially" කියල.
    මට තියන ප්‍රශ්නේ Dollar dump කරා කියල කොහොම රුපියල 200ට තියාගන්නේ?

    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    රුපියල 200 ක අගයක තියාගන්න ඩොලර් වියදම් කිරිමක් කලේ ඔය කාලේ.

    මෙහෙමයි. සත්‍ය වෙලදපොල වටිනාකම 230-240 යන වෙලාවක තමයි කබ්බා එක පාරට ලියුමක් ගහලා සැප්තැම්බරයේදි වගේ 203ක නියතයකට යන්නේ. ඊට පස්සේ පිටරටින් සල්ලි ගේන අයට වැඩිපුර රුපියල් 10ක් දුන්නා. එ කියන්නෙ ඒ වෙද්දි ඇත්තටම බයින් රේට් එක සෙලින් රේට් එකට වඩා වැඩි අගයක්. මේක අපි වගේ ආර්ථිකයකට කොහොම දරන්නද? අපි ඩොලර් අච්චු ගහන්න බැරි රටක්. සිමිත ඩොලර් සංචිතයකින් දුවන රටක්.

    මෙතනදි රජය කලේ, ඩොලර් ⁣ගෙවිම් වලට රටේ තිබ්බ ඩොලර් සංචිත වියදම් කරගෙන මිල ස්ථාවර කරපු එක.

    උදාහරණය තමයි, ඔයා ඩොලර් එකක් රජයෙන් පර්චස් කරනවා ගෙවිමකට. එකට ⁣ඔයා ගෙවන්නේ 203යි. නමුත් වෙලපොල නියම ගාන 240 පැනලා. ඒ කියන්නෙ සෘජුව ⁣ඔයා පර්චස් කරලා තියෙන්නේ ඩොලර් සත 85ක්වගේ.
    ඉතිරි ⁣ඩොලර් සත ගාන රජය තමයි දරලා තියෙන්නේ. මොන දේටත් රජයට වියදම් කරන්න තියෙන්නේ සංචිත සුලු ප්‍රමාණයයි. එකෙනුත් පර්චස් එකක කොටසක් රජයම දරනවා කියන්නේ මොන විකාරයක්ද මේ රටේ?

    මෙකේ වාසිය කාටද? වාසිය ගත්ත අය ඉන්න ඇති. හොදම දේ බයින් රේස් එක සෙලින් රේට් එකට වඩා වැඩි නිසා අනිවාර්යයෙන්ම රජයට සපෝට් කරන වෙලෙන්දන්ට lc Open වෙලා අඩු ගානකට ඩොලර් ලැබිලා, ආයිත් ලංකාට ගෙද්දි වැඩි ගානකට රුපියල් ලැබිලා පට්ට ගානක් හම්බ කරන්න ඇති. ඇමතිවරුටත් බ්ලැක්මාකට් එකට සල්ලි පම්ප් කරන්න අඩු ගානට ඩොලර් ලැබෙන්න ඇති.

    මහබැංකුවට කඩපු එක අල්ලන්න ඇවිත් මහබංකුව නැත්තටම නැතිකලේ මෙහෙමයි..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උඔ ඩොලර් එකක බඩුවක් ebay එකෙන් ගත්ත කියමු
    ඇත්තටම 1usd = 270lkr නම්
    ඉස්සර උඔ ගෙව්වෙ 200/=
    ඉතිරි 70/= ගෙව්වෙ සංචිත වලින්
    එහෙම වැඩක් උනේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    උඔ ඩොලර් එකක බඩුවක් ebay එකෙන් ගත්ත කියමු
    ඇත්තටම 1usd = 270lkr නම්
    ඉස්සර උඔ ගෙව්වෙ 200/=
    ඉතිරි 70/= ගෙව්වෙ සංචිත වලින්
    එහෙම වැඩක් උනේ
    තව පොඩ්ඩක් විස්තර කරපන්. තෙරුනෙ නෑ. :confused: :confused: :confused:
     
    • Like
    Reactions: CloudX64

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Rataka dawasata export + anan manan baila walin ena $ gaanai badu import karanna minissu local currency CB ekata deela illana $ gaanai athare ratio eka balance nathi unama local currency eke value eka wenas wenawa. Ethakota incoming $ adu unama CB eka thamange sanchitha walin $ daala madi paaduwa hadala local currency eka fix karanawa.

    Ex
    March 1st
    Exports = $ 600
    International wages = $ 400 +
    Total income = $ 1000

    Imports = Rs 70,000
    Course fees = Rs 30,00
    Total outgoing = Rs 100,000

    Rs to $ = 100,000/1000
    = 100

    march 2nd
    Income = $ 800
    Outgoing = Rs 100,000
    Unoth

    actual $ value in rs = 125

    oka ohoma nowee 100ma thiyaganna oninan CB eka $ 200 thamange sanchitha walin daanna oni artificially
     
    Last edited:
    • Like
    Reactions: BanX

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    රුපියල 200 ක අගයක තියාගන්න ඩොලර් වියදම් කිරිමක් කලේ ඔය කාලේ.

    මෙහෙමයි. සත්‍ය වෙලදපොල වටිනාකම 230-240 යන වෙලාවක තමයි කබ්බා එක පාරට ලියුමක් ගහලා සැප්තැම්බරයේදි වගේ 203ක නියතයකට යන්නේ. ඊට පස්සේ පිටරටින් සල්ලි ගේන අයට වැඩිපුර රුපියල් 10ක් දුන්නා. එ කියන්නෙ ඒ වෙද්දි ඇත්තටම බයින් රේට් එක සෙලින් රේට් එකට වඩා වැඩි අගයක්. මේක අපි වගේ ආර්ථිකයකට කොහොම දරන්නද? අපි ඩොලර් අච්චු ගහන්න බැරි රටක්. සිමිත ඩොලර් සංචිතයකින් දුවන රටක්.

    මෙතනදි රජය කලේ, ඩොලර් ⁣ගෙවිම් වලට රටේ තිබ්බ ඩොලර් සංචිත වියදම් කරගෙන මිල ස්ථාවර කරපු එක.

    උදාහරණය තමයි, ඔයා ඩොලර් එකක් රජයෙන් පර්චස් කරනවා ගෙවිමකට. එකට ⁣ඔයා ගෙවන්නේ 203යි. නමුත් වෙලපොල නියම ගාන 240 පැනලා. ඒ කියන්නෙ සෘජුව ⁣ඔයා පර්චස් කරලා තියෙන්නේ ඩොලර් සත 85ක්වගේ.
    ඉතිරි ⁣ඩොලර් සත ගාන රජය තමයි දරලා තියෙන්නේ. මොන දේටත් රජයට වියදම් කරන්න තියෙන්නේ සංචිත සුලු ප්‍රමාණයයි. එකෙනුත් පර්චස් එකක කොටසක් රජයම දරනවා කියන්නේ මොන විකාරයක්ද මේ රටේ?

    මෙකේ වාසිය කාටද? වාසිය ගත්ත අය ඉන්න ඇති. හොදම දේ බයින් රේස් එක සෙලින් රේට් එකට වඩා වැඩි නිසා අනිවාර්යයෙන්ම රජයට සපෝට් කරන වෙලෙන්දන්ට lc Open වෙලා අඩු ගානකට ඩොලර් ලැබිලා, ආයිත් ලංකාට ගෙද්දි වැඩි ගානකට රුපියල් ලැබිලා පට්ට ගානක් හම්බ කරන්න ඇති. ඇමතිවරුටත් බ්ලැක්මාකට් එකට සල්ලි පම්ප් කරන්න අඩු ගානට ඩොලර් ලැබෙන්න ඇති.

    මහබැංකුවට කඩපු එක අල්ලන්න ඇවිත් මහබංකුව නැත්තටම නැතිකලේ මෙහෙමයි..
    Dollar eka keeyata yai da ?