DUNS නොම්බරේ ගන්නේ කොහොමද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    pvt ltd nathuwa BR eken barida ?
    මං හිතන්නෙ පුලුවන්
    Apple developer එකවුන්ට් එක ගනිද්දිත් ඕක ඕන වෙනවා
    මම ඇපල් ඩිවලොපර් එකවුන්ට් එක අරගෙන තියනවා BR එකක් නැතිව. DUNS එක ගනිපු විදිය නං දැං මතක නෑ, සල්ලි නම් වියදම් කරේ නැහැ කියලා මතකයි අවුරුදු 10ට විතර කලින් ගත්තෙ
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මං හිතන්නෙ පුලුවන්
    Apple developer එකවුන්ට් එක ගනිද්දිත් ඕක ඕන වෙනවා
    මම ඇපල් ඩිවලොපර් එකවුන්ට් එක අරගෙන තියනවා BR එකක් නැතිව. DUNS එක ගනිපු විදිය නං දැං මතක නෑ, සල්ලි නම් වියදම් කරේ නැහැ කියලා මතකයි අවුරුදු 10ට විතර කලින් ගත්තෙ
    Apple developer account ekak ganna BR ekak oni na. DUNS ekak oni wenne seller ge name eka individual name eka nathuwa company name ekak danawa nam witharai. Mekath aurudu 10kata kalin DUNS nathuwa daanna dunna. dan DUNS illanawa. habai danuth, normal developer account ekak hadala private seller name ekak danna puluwan aulak nathuwa.