DUNS නොම්බරේ ගන්නේ කොහොමද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Guys මෙකයි කතාව. මේ ටිකේ Google developer account verification එකට appointment දාන්න තියනවා නේ. ඕකේ අදාල දවසට document ටිකක් submit කරන්න තියනව.

    එකේ එකක් තියනවා DUNS number කියලා එකක් submit කරන්න. එහෙම එකක් මෙහෙ ලංකාවේ ගන්නේ කොහොමද?

    තව කල් තියනවා submit කරන්න , දැන්ම ඉදලා හොයලා තියාගන්න බැලුවේ


    ස්තුතියි
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Dan hariyata mathaka na bn, duns site eke checks karanna ube bussiness eka already registered da kiyala search ekakin, eke nathnum bussiness registration number ekai, thawa details deela unge register unaki, satiyen wage duns number ekak dei un details ok nam
     
    • Like
    Reactions: Solo Rider

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Dan hariyata mathaka na bn, duns site eke checks karanna ube bussiness eka already registered da kiyala search ekakin, eke nathnum bussiness registration number ekai, thawa details deela unge register unaki, satiyen wage duns number ekak dei un details ok nam
    site ekata ghn Sri Lanka select krhama register eka awe na chat bot ekak awa ehe details dunna. Eyalage representatives knk contact krai qwa. 🤔.
    personal acc ekatath ewa ooneda mchn
    Personal account walata ona na mchn
     
    • Like
    Reactions: thilina_k

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @saw1993 මම තාම බැලුවේ නැහැ. D-U-N-S වෙනුවට සමාගමේ ලේඛන ඉදිරිපත් කරන්න බැරිද? මෙතැන සඳහන් කරලා තියන හැටියට පුළුවන්. සාමාන්‍යයෙන් දෙකම ඉල්ලන්නේ නැහැ. https://support.google.com/googleplay/android-developer/answer/10841920

    බැරිනං උද්ඝෝෂණය කරන්න ඕන 😊

    153852.png
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Last edited: