Duo Card ප්‍රෙශර් පෙත්ත මරු

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Aldomet නවත්තල දැං ඒක තමා අම්මට දෙන්න

    Duo Card 5 පෙත්ත උදේටයි රෑටයි

    මාත් එකක් බීල බැලුව ප්‍රෙශර් එක 80/120 ටත් වඩා ටිකක් අඩු වුණා :cool:

    මාත් බොනව මේක දිගටම

    ප්‍රෙශර් එක බස්සගන්න බැරුව හිටියෙ මම
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පෙත්තක් කීයද
    44.21

    දැං හැම බේත් පෙත්තක්ම ඔය වගේ ගණන් තමා බං යන්නෙ, එපා වෙනව
     
    Last edited:
    • Sad
    Reactions: Ramiel