


මටත් එකක් ගන්න හිතයි ඒත් කිසිම දෙයක් දන්නෑ මැෂිම ගැන දැනට photo copy මැසින් දෙකක් ඇත ඒත් ඩුප්ලෝ එකක් ගන්න හිතයි![]()




දන්න කෙනෙක් උදවු කරපන්කෝ බං![]()



දන්න කෙනෙක් උදවු කරපන්කෝ බං![]()

අනේ තෝ ණයට කහින් නැතුව හිටපන් තෙගේ නෙවේ නේ නුල පල ගිහ්න් චු කරලා නිදාගනින්![]()





Riso GR ekak ganin marenakam gahanna puluwan mama gawath thiyenawa bn

පින්ටින් කොස්ට් එක මොනවද යුස් කරන පේපර් /ඉන්ක් ද ටෝනර් ද මචං
වන් සයිඩ් ගහනකොට කියක් ගන්නවද ඩබල් සයිඩ් ගහන්න කියක් ගහනවද මිමිමන් එඩර් එක කියද![]()

දෙකක් ගමු එකට . එතකොට discount එකකුත් ගන්න පුලුවන් වෙයි. 


පින්ටින් කොස්ට් එක මොනවද යුස් කරන පේපර් /ඉන්ක් ද ටෝනර් ද මචං
වන් සයිඩ් ගහනකොට කියක් ගන්නවද ඩබල් සයිඩ් ගහන්න කියක් ගහනවද මිමිමන් එඩර් එක කියද![]()
අඩේ උබටත් තියෙන්නේ මට තියෙන ප්‍රශ්නමනේ.දෙකක් ගමු එකට . එතකොට discount එකකුත් ගන්න පුලුවන් වෙයි.
![]()
කොහොම ද ඉතින්මාස්ටර් රෝල් එකකින් තමා ප්‍රින්ට් එක වදින්නේ
ඉන්ක් එක දාන්නේ
ඉන්ක් එක නොර්මල් එක රුපියල් 950ක් වගේ වෙන්නේ
මාස්ටර් රෝල රුපියල් 3500ක් වගේ වෙන්නේ
සාමනයෙන් අඩුම කොල 100ක් ගහන්න ඔනේ එක කොලයකින්
පලවෙනි ප්‍රින්ට් එකට මාස්ටර් එක කපන්න රුපියන් 60ක් යනවා
කොල 100ට 60gsm කොල දලා රුපියල් 80ක් වගේ යනවා
එතකොට ඔක්කම රුපියල් 140ක් යනවා කොල 100ට කරන්ට් එකත් එකක් ඔක්කම 150ක් තියන්න
ඩබල් සයිඩ් වලට 2.20 ගානේ ගහන්න
මැෂින් ඔනේනම් කියපන් මට මම ගත්ත තැන්නි ගන්න පුලුවන් මම අඩුකරලා අරන් දෙන්නම්
මට කොල් එකක් දීපන් 0776213546
ආ මචං මාව මතක නැද්ද උබ මට කථා කරලා ලැමිනේටින් මැසිමක් සහ ලිපිද්‍රව්‍ය ගන්න තැනක් කොළබ ඇහුවාකොහොම ද ඉතින්



