නෑ ලීස් දෙන්නෙ නෑ....ඕපන් පේපර්ස් 2 පොත තියෙන එකක් සෙට් උනා. මේක ගන්නවා නම් කොහොමද බලන්න ඕන ගයිස්? මොනාද හොයන්න ඕන? කට්ටිය කියනවා ලිස් දෙන්නේ නෑ රොබරි දිපුව කියලා. ලිස් එක දෙන්නේ නැද්ද? නඩු තියෙන එකක් ද වගේ දේවල් හොයන්න පුලුවන්ද?
විකුණන්නත් කරදරයි. වන් ඩේ ට්රාන්සර් කරගන්නත් බෑ.
මට තිබිල තියෙනව. හෙන කට්ටක් කෑව විකුණගන්න....
ඕක ගන්න එපා.