duplicate chinese board එකක් දාගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    trigem dreamsys :D

    7000න් ගොඩ දාගත්ත
    50000කින් මෙහා නතර වෙන්නෙ නෑ අලුතින් කෑලි දාන්න ගියානං

    මට පුලුවන්නං මේකෙ usermanual එක හොයල දියල්ල :lol: H81බෝඩ් එකක්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    rock-clapping.gif
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මගෙත් trigem H61 එකක්
    ඒත් බෝඩ් එකේ තියෙන්නෙ බ්රෑන්ඩ් එක ECS කියල.
    අනෙ මන්ද
    ඕවගෙ bios හොයන්න එහෙම හෙන කට්ටක් කන්නෝනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    trigem dreamsys :D

    7000න් ගොඩ දාගත්ත
    50000කින් මෙහා නතර වෙන්නෙ නෑ අලුතින් කෑලි දාන්න ගියානං

    මට පුලුවන්නං මේකෙ usermanual එක හොයල දියල්ල :lol: H81බෝඩ් එකක්
    Wesige putha, Hinga kanna kalin anith minsunta manusayek wage salakanna purudu weyan

    https://elakiri.com/threads/පෙට්‍රල්-ෂෙඩ්-එකේ-සීන්-එක.2023427/#post-27202577
     
    • Like
    Reactions: Sandy_Fdo

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ECS ඒවා නම් යූසර් මැනුවල් වෙබ් සයිට් එකේ තියෙනවා. මගෙත් ඩෙස්ක්ටොප් එකක් ECS එකක්. බයෝස් අප්ඩේට් ඩ්‍රයිවර්ස් මේ හැම එකක්ම සයිට් එකේ තියෙනවා. https://www.ecs.com.tw/en
     
    • Like
    Reactions: Stimulus mind