duplicate help

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    මගේ computer එකේ ගොඩක් ඩුප්ලිකේට් ෆයිල් තියෙනවා.. දැන් ඉඩ ප්‍රශනයක් ඇවිත් තියෙන්නේ..
    මට දැන් හොයාගන්න බෑ මේවා කොහෙද තියෙන්නේ කියලා. මේක වයිරස් ප්‍රශ්නයක් නෙවේ. සැරින් සැරේ මං එක එක තැනට කොපි කරපු නිසයි අවුල. ඔය computer එකේ තියන එක වගේ ෆයිල් හොයල දෙන සොෆ්ට්වෙයාර් එකක් දන්නවා නම් කියන්න..:)