Duplicate Photo delete

Brass Monkey

Active member
  • Sep 1, 2022
    108
    201
    43

    ලගකදී මට හර්ඩ් එක ෆොර්මැට් කරන්නන වෙලා ලැප් එකේ තිබ්බ ඔක්කොම පොටෝ විඩියෝස් ටික නැති උනා .මම පස්සේ රිකවරි සොෆ්ට්වෙයා එකකින් ඒටික අයෙම ගත්තා .මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔක්කොම අච්චාරුවක් වෙලා තියෙන්නේ .ෆෝමැට් කරද්දී නැති උන ෆොටෝසුයි ඉස්සර මම ඩිලීට් කරපු පොටෝයි ඒවායේ thumbnail ලුයි ඔක්කම එක ගොඩේ තියෙන්න සමහර පොටෝ වල කොපි 10 ,15 තියනවා එක එක කොලිටි වලින් .මේවයින් duplicate පොටෝ ටික එක පාර අයින් කරන්න ක්‍රමයක් කියන්නකෝ .මම සොෆ්ට්වෙයා දෙක තුනක් ට්‍රයි කළා .ගොඩක් සමහර ඒවායේ ලෝ කොලිටි ෆොටෝ එක තියාගෙන ඔරිගීනල් එක මුන් ඩිලීට් කරලා තිබ්බේ පුළුවන් නම් ඔයාල යුස් කරලා තියන හොද සෆ්ට්වේය එකක් කියන්නකෝ​

     

    Sen-lu

    Well-known member
  • @AnuradhaRa වගේ නිකං ගෙදර ඉන්න එකෙක්ට කීයක්හරි දීල එකින් එක බලල ඩිලීට් කරන්න කියපං. ඌ කොත්තුවක්වත් කයිනෙ.

    මේක පාවිච්චි කරපං
    Czkawka
    https://github.com/qarmin/czkawka
     
    • Haha
    • Love
    Reactions: ttj and AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    file size එකෙන් sort කරාම thumbnail වගේ ඒව ලේසියෙන්ම බලලා අයින් කරගන්න පුලුවන් නේ